අනුරාධපුර කඩ පනහ පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ලේ නිවසකදී අඛිත රණසිංහ නමැත්තෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන හමුදා විශේෂ බළකායෙන් පැන ගිය බව කියන එස්එෆ් ලොක්කාගේ බාල සොහොයුරකු වන අඛිත අනුරාධපුරයේ පදිංචිකරුවෙකි.
එස්එෆ් ලොක්කා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd