උගණ්ඩාවේ දින 5ක නිල සංචාරයක් සඳහා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අද (1) දින දිවයිනෙන් බැහැරව ගිය බව පොලිස් මූලස්ථානය කියයි.

පොලිස්පති ධූරයේ වැඩ බැලීමට බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්කර ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.