ලක් සරණාගතයෝ 65 ක් එති යුධ සමයේ රට අත හැර ඉන්දියාවට පලා ගිය ශ්‍රී ලාංකිකයෝ 65 දෙනෙකු ලබන 13 වෙනිදා ශ්‍රී ලංකාවට යළි ගෙන එන බව නැවත පදිංචි කිරීමේ හා ප්‍ර 11 May 2015
‘විල්පත්තුවට හානියක් නෑ‘ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් කර නැති බවත්, ඉදි කිරීම් කර ඇත්තේ ඉන් ඔබ්බෙන් පිහිටි අභය භූමියේ බවත්, වනජීවී අධ්‍යක් 11 May 2015
මහින්ද සීනිගම දේවාලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සීනිගම දෙවොල් දේවාලයේ පූජාවකට අද සහභාගී විය. ප්‍රාදේශීය සභා, පළාත් සභා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවර 11 May 2015
කෝට්ටේ පුරපතිටයි විපක්ෂ නායකටයි ඇප පසුගිය බ්‍රහස්පතින්දා කෝට්ටේ නගරාධිපති ජානක රණවක හා විපක්ෂ නායක සුගත් අප්පුහාමි අතර ඇතිවූ ගැටුමකින් පසු රිමාන්ඩ් භාරයට පත් කළ ඔ 11 May 2015
‘තෙල් මිල වැඩි කරන්නේ නෑ‘ තෙල්මිල ඉහළ දැමීමට යන බව හා තෙල් හිඟයක් ඇතැයි කියමින් සංවිධානාත්මක පිරිසක් පතුරුවන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද, ජනතාව 11 May 2015
සජින් වාස් අත්අඩංගුවට? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රභල ආධාරකරුවකු හා විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත 11 May 2015
‘වැඩේ කැතයි‘ - ගුරු සංගමය හෙළා දකී සිසුවියක දිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටින කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ හිටපු විදුහල්ප 11 May 2015
ගෝඨා තනිවම අවුත් තනිවම යයි කොළඹ බෞද්ධාලෝක මාවතේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම්වලට ලක් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය 11 May 2015
සජින් වාස් අදත් රහස් පොලිසියේ හිටපු ජනපති මහින්දගේ සමීපතමයෙකු හා පසු ගිය රජයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු වු සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් මේ වන විට රහස් පොලසිය ප 11 May 2015
පල්ලේකැලේ ක්‍රිකට් පිටියේ ලියැවිලි පොලිසියට මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීමේ දී රුපියල් තිස් කෝටියක වංචාවක් සිදුවීදැයි සොයා බලන කොළඹ කොල්ලුපි 11 May 2015
නවුසර් ෆවුසි අල්ලන නියෝග 2012 දී ව්‍යාපාරිකයකුට මරණ තර්ජන කළැයි සැකපිට එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ග 11 May 2015
සරත් ඒකනායකගේ පෙත්සම පිළිගනී මධ්‍යම මහ ඇමති සරත් ඒකනායක මහතා එම තනතුරින් නෙරපීම වළක්වමින් අභියාචනාධිකරණය අද (11) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. වහා සිය පෙත 11 May 2015
ප්‍රසන්නගේ පෙත්සම විසිවේ තමා ප්‍රධාන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම හෝ ඊට අදාළ තීන්දු ගැනිම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බස්නාහිර මහ ඇමැති ප්& 11 May 2015
අලි පැටියාට හරස් කැපුවැයි පොලිසියේ තුනක් මාරු මාවැනැල්ලලේදී ව්‍යාජ බලපත්‍ර සහිත අලි පැටවකු අත් අඩංගුවට ගැනීමට ගිය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ හා වනජීවි දෙපාර්තු මේන්ත 11 May 2015
අන්තරේ භික්ෂූන්ට යකඩ කට දුන් රියදුරු රිමාන්ඩ් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ සිසුන් පිරිසක් පසුගියදා කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ගේට්ටු 11 May 2015
ජයලලිතා නිදහස් : චෙන්නායි පුරා උත්සව වංචා දූෂණ සම්බන්ධයෙන් තමිල්නාඩු හිටපු මහ ඇමැති ජයරාම් ජයලලිතා සිර ගෙන නියම කරමින් ඉන්දියා රුපියල් කෝටි සියයක දඩයක් ද නියම කරමින් 11 May 2015
බිම් බෝම්බ ඉවත් කිරීමට කණකොකා හඬයි උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත ජාත්‍යන්තර සංවිධාන වෙතට ලැබෙන මුදල් ප්‍රතිපාදන අධික ලෙසින් කප්පාදුවට ලක් වීම නිසා 2 11 May 2015
වංචා දුෂණ වාර්තාව ජනපතිට බරපතල වංචා, දුෂණ, රාජ්‍ය සම්පත් , වරප්‍රසාද , බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරිම සම්බන්ධව විමර්ශනය කිරිම සඳහා වු ජනාධ 11 May 2015
සැක කටයුතු කන්ටේනර් 10 යක් රේගුව රඳවා ගනී මෙරටින් පිට කිරීමට සුදානම් කළ සැක කටයුතු කන්ටේනර් 10 යක් රේගු අපනයන අංශයේ නිලධාරීන් විසින් රඳවා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස 11 May 2015
ජොන්ස්ටනුත් යළි රිමාන්ඩ් හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සතොස හිටපු සභාපති කේ.එම්.ආර්.ප්‍රනාන්දු කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්&z 11 May 2015
ගෝඨා අදත් අල්ලස් කොමිසමේ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ කැඳවීමක් අනුව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (11) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය. 2013 දැයට කිර 11 May 2015
දයාසිරිගෙ වන්දි නඩුව ගොඩින් නොබේරේ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර, එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ යන අයගෙන් රුපිය 11 May 2015
කුණු කානු හැදූ ‘‘නදීෂා‘‘ නාසා යයි ජනාකීර්ණ නගරවල වැසි ජලය ගලායාම සඳහා වන කාණු පද්ධති, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් අවහිරවීම වළක්වාලීමේ ක්‍රමවේදයක් සම්බන්ධ ව්‍යාපෘති 11 May 2015
‘පඩි ගෙවාගන්නවත් රජයට සල්ලි නෑ‘ - චන්ද්‍රිකා රජයේ සේවකයන්ගේ වැටුප් පවා ගෙවා ගැනීමට බැරි තත්ත්වයකට රජය පත්වී ඇතැයි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක හිටපු ජනපතිනිය ශ්‍රී ලංක 11 May 2015
එකට අවුත් තනියම යයි මහ වැසි මැද්දේ අකුණු සැරයක් වැදීමෙන් දිඹුලාගල වීරානේ බස් නැවතුමක සෙවණ ලබමින් සිටි සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනකුට අකුණු සැර වැදී එ 11 May 2015
නේපාලයට තවත් යානයකින් බඩු නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 4195 දරණ ගුවන් යානය නේපාලය 11 May 2015
මැලේසියා යානයේ ලාංකිකයෙක් පිස්සු නටලා මැලේසියාවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 179 දරණ ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයෙකු ක 10 May 2015
රනිල් ජයවර්ධන පවුලේ වගතුග රනිල් පුතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීම ආඩම්බරයක් හා ගෞරවයක් බව ඔහුගේ බාප්පා වන මදුරාවල වැවිලි කරුවෙකු වන විම 10 May 2015
ඉන්දීය ධීවර නියෝජිතයෝ යළි එති ඉන්දු -ලංකා ධීවර ගැටලුව සුහදශීලි ලෙස විසඳා ගැනීමේ අරමුණින් තමිල්නාඩු ධීවර සංගම් නියෝජිතයන් සිව්දෙනකු (9) දිවයිනට පැමිණි බව ධීවර ද 10 May 2015
‘බොදු බලේ ගෝඨා එක්ක හවුලක් නෑ‘ බොදු බල සේනාව පිළිබඳ අසත්‍ය ප්‍රචාර කරමින් හා කරුණු විකෘති කරමින් සිය දේශපාලන අරමුණු හා ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීමට ජාති 10 May 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026