වව්නියාව කුඩාකච්චිකුඩියේ නිධන් හෑරීමට ගිය ව්‍යාපාරිකයන් පිරිසක් එවකට එහි සිටි නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය මත අත්අඩංගුවට නොගත්තැයි කියන සිද්ධියේ පරීක්ෂණ කණ්ඩායමේ සැරයන්වරයකු ගැන වැදගත් තොරතුරක් අනුරාධපුර වැසියකුගෙන් පොලිසියට ලැබී ඇත.
එම සැරයන් අගෝස්තු හත් වැනි දා සිට ආගිය අතක් නැති බව ඔහුගේ බිරිය තඹුත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත.
ඔහු සිටින බවට අනුරාධපුර වැසියාගෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු සිද්ධවෙන දේ... (නි)