පොලිස් නිලධාරියෙකු සිය රථයට යටකර මරාදැමීමට තැත් කළැයි වෙලේ සුදාගේ මල්ලී ගම්පොළ විදානලාගේ සුනිමල් පෙරේරා හෙවත් තාඡුට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
2008 වසරේදී දෙහිවල ප්‍රදේශයේදී දෙහිවල පොලීසියට අනුයුක්තව රාඡකාරි කළ පොලිස් නිලධාරියෙකු සිය රථයට යටකර මරාදැමීමට තැත් කළ බවට නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලේ සුදාගේ පවුලම පොලිසියේ වගෙයිනේ බලනකොට (නි)
අනේ මන්ද වෙලේ සුදාගේ සනුහරේම හිරගත කිරීමට තැත් කරන්නේ බලධාරීන්ගේ මෙන්ම දේශපාලඥයන්ගේ ආශිර්වාදයෙන් වෙලේ සුදා ගෙනගිය අන්තර්ජාතික කුඩුජාවාරම වසංකිරීම සඳහාද දන්නේ නැ (බ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. (ර)
මොකද මේ..? නියමයි..! ඔහොම යන් ඉදිරියටම .නින්දෙන් ඇහැරිලා වගේ...? විශ්වාස කරන්නත් අමාරුයි....(රේ)
ලියොන් ගුණවර්ධන හරියටම හරි. තෝරු මෝරු බේරෙනවා. (නි)
ගම්පොල විදානෙලා ........හැමතැනම (ම)