බරපතල වංචා දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අදත් (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජනාධිපති කොමිසමට පැමිණියේය.

MR-_20151030C_24 MR-_20151030C_0434 MR-_20151030C_0444