ටන්ග්ස්ටන් ලෝහයෙන් ව්‍යාජ රන් ආභරණ සාදා උගසට තබා රුපියල් ලක්ෂ දොළහක් වංචා කළ බව කියන සැකකරැවෙක් ග්රෑම් තිස් හයක් බරැති ආභරණ සමග අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය කියයි
කැලණියේ රෝස පෙදෙසේ පදිංචිකරුවකු බව කියන ඔහු කටුබැද්ද, පුගොඩ, අවිස්සාවේල්ල, මිරිහාන, කොට්ටාව ග්‍රෑන්ඩ් පාස් යන ප්‍රෙද්ශයන්හි උගස් මධ්‍යස්ථාන සහ මුල්‍ය ආයතනයන්හි මෙහු මෙම ව්‍යාජ ආභරණ උගසට තබා ඇති බව පෙනේ යැයි
සිද්ධිය සම්බන්ධ පරික්ෂණ කරන ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් වල ප්‍රමතිය නිවැරදිව හඳුනා ගැනීමේ ක්‍රමවේදයේ දුර්වලතාවය පෙන්වන අවස්තාවක් බවයි පෙන්නී යන්නේ. (ර)
මාධ්යට පින් සිදුවන්න ඉදිරියට මේ රැකියාවත් කල හැකි නේද...(රේ)
ෆර්සාන් . කුරානයට අනුව මේවා වැරදි වැඩ නේද? (රේ)
ටන්ග්ස්ටන් කියන්නෙත් නරකම නැහැ ඉතින්. රත්තරන් වාගේ තමයි. (නි)