බස්නාහිරින් කොඩිකාර විසිවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීතිය හා සාමය, පළාත් පා 14 September 2015
ආනන්දි සසිදරන් කැරැලි ගහයි ජිනීවා මානව හිමිකම් කමිටුවේ සභාවාරයට තමන්ට සහභාගි වීමට දෙමළ ජාතික සන්ධානය අවසර ලබා නොදෙන්නේ නම් තමන් උතුරු පළාත් සභා මන්ත්&zwj 14 September 2015
සජිත් තාත්තාගේ අඩි පාරේ යයි නාගරික මධ්‍යම පාන්තිකයන් සඳහා නව නිවාස ලක්ෂ පහක් හා ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් නිවාස ඉදිකිරිම් ජංගම සේවා ව්‍යාපෘතියක් 14 September 2015
මංගල මානව හිමිකම් කමිසුරු හමුවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (13) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් 14 September 2015
ගෙදර කුණු පාරේ : වෙන පාරකින් බඩේ වාහනවලින් යන එන පිරිසක් හම්බන්තොට මහ ලේවාය උඩ පාර දෙපස කැලි කසළ බැහැර කරතියි කියති. මෙම මාර්ගය දෙපස පදිංචි කරුවන් නොමැති අතර ව 14 September 2015
දෙමළ සන්ධානෙයි දෙමළ සංසදයයි ජිනීවා සමුළුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වීම සඳහා ජිනීවා බලා ගොස් සිටින දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත කණ්ඩායම සහ එල් 14 September 2015
ඉන්දික ගුණවර්ධන මෙහෙවර නිම කරයි ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයකු වන ඉන්දික ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත විය. 14 September 2015
අරක්කු බිව්වම මැරෙනවාද? මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය - රෝහණ කෑරගල විස්කි, බ්‍රැන්ඩි, ජින්, බියර්, අරක්කු හෝ කසිප්පු වේවා මේ සියල්ල මධ්‍යසාර 14 September 2015
වයඹ මහ ඇමැතිට අධ්‍යාපනය නෑ වසර 30ක් තිස්සේ වයඹ මහ ඇමැති යටතේ තිබූ අධ්‍යාපන ඇමැති ධුරය සන්ධ්යකුමාර් රාජපක්ෂ මහතාට හිමි විය. එහි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය 14 September 2015
සක්විතිට තව නඩුවක් 2006 සහ 2008 අතර කාලයේ දී සක්විති හවුස් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ තැන්පත්කරුවන්ගේ තැන්පතු රුපියල් 128468000ක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ 14 September 2015
‘සීපා ගිවිසුම ගැන කථාවක්වත් නෑ‘ මෙවර ඉන්දියා සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුමක් (සීපා) ගැන සාකච්ඡාවක් හෝ අවසන් තීරණයක් නො 14 September 2015
නාමල් රුවන්ට සුබපතයි රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස පත්වීම ගැන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 14 September 2015
‘මහින්දගේ ටීෂර්ට්/ කැප් ධීවර සංස්ථාවෙන් මුද්‍රණය කළා‘ ‘පසුගිය කාලයේදී රාජ්‍ය ආයතනවලින් දේශපාලනයට සම්බන්ධ දේවල් මුද්‍රණය කිරීම සිදු වුණා. ඒක අලූත් දෙයක් නොවේ. ධීවර අමාත්‍යාංශයෙන් ව 14 September 2015
කරාටේ ගුරුට කරාටේ පහරක් හැටන් දුම්රියපොළ අසල කරාතේ පන්තියකට පැන එහි උපදේශකවරයාට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්න්ධයෙන් හැටන් දුම්රිය ස්ථානයේ සේවකයෙක 14 September 2015
ගෝඨයි නාමලුයි එෆ්සීඅයිඩියට එති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරු මීට ටික වේලාවකට පෙර ප්‍රකාශයක් දීමට කොල්ලුපි 14 September 2015
‘ආරක්ෂාව යනු ගැඹුරු දෙයක්‘ - ආරක්ෂක ලේකම් අපට හැම වෙලාවකදීම යම්කිසි තර්ජනයක් ඇතැයි කියා සිතා හැමවිටම ආරක්ෂාව තර කිරිම් කරන බවත් ආරක්ෂාව යනු ත්රස්තවාදීන්ට විරුද්ධව සටන් 13 September 2015
කොතලාවල පිවිසුමේ වාහන තදබදයක් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොතලාවල අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ අද (13) සවස දැඩි වාහන තදබදයක් පැවැති බව රියදුරෝ කියති. එම පිවිසුම 13 September 2015
මොනරාගල පවන රළු වෙයි මොනරාගල ප්‍රදේශයේ ඇතිවූ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් මොනරාගල මහ රෝහලට ගස් කඩා වැටී දෙදෙනකු තුවාල ලබා ඇතැයි රෝහල් අධිකාරී ආර්.එම්. 13 September 2015
දළඳා කරඬුව කාන්තා කලිසමේ දළදා කරඬුව වඩම්මන ඇත් රජු සහිත කාන්තා ඇඳුම් මහනුවර දළඳා මාළිගාව ඉදිරිපිට පදික වේදිකාවල අලෙවි කරන ආකාරය එසැණ කැමරා ශිල්පියාට දැකගත 13 September 2015
උක් ගොවියා ගින්නට කොටුවී මරුමුවේ සෙවණගල 84 හැවිරිදි ගොවියකු සිය උක් වගාවේදී ගින්නකට හසුවී මිය ගිය බව පොලිසිය කියයි. උක් ගස් කපා ගත් පසු ගිනි තබන්නට ඇතැයි ගිය එම ගොව 13 September 2015
මානව හිමිකම් සමුළුව හෙට සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල 13 September 2015
මහින්ද මුහුදේ හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාසිකුඩා මුහුදු තීරයේ තම පවුලේ අය සමග ව 13 September 2015
අන්තරේ නව කැඳවුම්කරු ලහිරු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු වීරසේකර පත්ව 13 September 2015
ශ්‍රී ලංකාවට තීරණාත්මක කාලයක් එළැඹෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට නැගී ඇති යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත්කළ අන්තර්ජාතික ප 13 September 2015
‘චැනල් ෆෝ‘ අලුත් සෙල්ලමක යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් කඩවී ඇති හෙයින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පර 13 September 2015
‘පවුල් පාලනය වෙනුවට ආ හවුල් පාලනය ගැන සැකයි‘ පවුල් පාලනය වෙනුවට බලයට ආ හවුල් පාලනය ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල උල්ලංඝනය කරමින් සැක සහිත ගමනක යමින් සිටින බව ජනතා විමුක්ති ප 13 September 2015
අධිවේගේ යන හරක් ගැන හොයයි නවීන පන්නයේ වෑන් රථ වලින් දක්ෂිණ අධිවේගී මාර්ගය උපයෝගී කරගෙන ගවයින් ප්‍රවාහනය කිරීම හේතුවෙන් ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි සි 13 September 2015
පොලිස් පොතෙන් බෙලිඅත්තේ සහ වීරකැටියේ නීති විරෝධි ලෙස මත්පැන් සහ ගංජා ළඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තංගල්ල මත්ද්‍රව්‍ය වැ 13 September 2015
විදේශ ඇමැති හා මානව හිමිකම් මහ කොමසාරිස් හමුවක් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් අතර විශේෂ හමුවක් අද (13) ස්විට 13 September 2015
ඇඳුම් හොරාට පොලිසිය අන්දන්න බැරිවෙයි පානදුර වත්තල්පොළ ඇඟළුම් කම්හලක ලක්ෂ 5ක නිමි ඇඳුම් සොරාගෙන ගල්කිස්ස ප්‍රදේශයේ අලෙවි කළ අයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පා 13 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026