රනිල් මෝදි හමුවෙයි ඉන්දියාවේ තෙදින නිල සංචාරයක් සඳහා නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපළට පැමිණි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා බිරිය මෛත්ර 15 September 2015
බ්‍රිගේඩියර් අත් අඩංගුවට ගනු තව සුළු මොහොතකින් දිවයිනට පැමිණෙන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා වහා අත් අඩංගුවට ගන්නා ලෙස රජයට බලකරමින් තෙරිපැහැ සිරිධ 15 September 2015
කොටකෙතන විත්තිකරුවෝ ජූරිය එපා කියති කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි හා කාවින්ද්‍යා චතුරංගි ඝාතන නඩුවේ ජූරි සභාව විසුරුවා හළ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර 15 September 2015
බ්‍රිගේඩියර් එනතුරු පිරිසක් කටුනායක රතුපස්වල ජල ගැටළුවේදී වැලිවේරිය නගරයේ පැවැති උද්ඝෝෂණයේදී නිරායුධ ගැමියන්ට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් දේශ 15 September 2015
ලංකාවට සෙත් පතන්න වතිකානුවට යති අගරදගුරු මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු කතෝලික පුජකවරු 49 දෙනෙකු අද අළුයම කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් රෝමය 15 September 2015
ජනපති රජයේ ඉදිරි වැඩ ගැන දිසා ලේකම්වරුනට කියයි යළිත් මේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක කර ස්වයංපෝෂිත රටක් ලෙස නැගී සිටීම සඳහා රජය විසින් ක්‍රියාවට නංවා ඇති ගොවි ජනතාව සවිබල ගැ 14 September 2015
අයිරාංගනීගේ සැබෑ දිවියේ රංගනය පොතකට ප්‍රවීණ නිළියක වන අයිරාංගනී සේරසිංහගේ ජීවිත කථාවේ සිංහල පරිවර්තනය අැයට පිළිගැන්වීමේ උත්සවය පසුගියදා පැලවත්ත, බත්තරමුල්ලේදී ප 14 September 2015
ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක් ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් ලිබරල් පක්ෂ නායකත්වය සඳහා පැවැති ඡන්දෙයන් පරාජයට පත් විය. ඔහුට ඡන්ද 44ක් ද, ඔහුගේ ඇමැති මණ්ඩලයේ මැ 14 September 2015
විමල් වීරවංශ සීපා විරෝධයේ පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුම (සීපා) ඉන්දියා මර උගුලක්, සීපා ගිවිසුම හකුලා ගනිව් යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ උද් 14 September 2015
‘චෝදනා නොකර එකට වැඩ කරමු‘ විවිධ මන්ත්‍රිවරු පක්ෂ දෙක තුළ විවිධ චෝදනා කරන එක ඒ තරම් හොඳ දෙයක් නොවන බවත් දැන් කරන්න තිබෙන්නේ චෝදනා කරන එක නෙමෙයි එකට වැඩ කිරිම 14 September 2015
ලාංකිකයා රිමාන්ඩ් කොළඹ සුපිරි වෙළෙඳ සලක දී ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාල නිලධාරියකුට බැන පහරදීමට උත්සාහ කළැයි කියන මංජුල වීරකෝන් ලබන 17 වැනිද 14 September 2015
කඩුවෙල - කඩවත අධිවේගයේ ගමන් 17 සිට පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර බ්‍රහස්පතින්දා (17) විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධිවේගී නඩත්තු හා මෙහෙයු 14 September 2015
ටිකිරි ගිණුමේ තැන්පතුත් හොයනවාලු මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අද (14) පොලිස් මූල්‍ය අපරාධ 14 September 2015
රුසියා තානාපති නිලධරයාට බැන්න ‘රුසියාගේ‘ ඉල්ලීම ඉවතට කොළඹ සුපිරි වෙළෙඳ සලක දී ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාල නිලධාරියකුට බැන පහරදීමට උත්සාහ කළැයි සැකපිට සොයන මංජුල වීරකෝන් අපේ 14 September 2015
කොටදෙණියාවේ දැරියට සාධාරණය ඉල්ලා උද්ඝෝෂණයක් ගම්පහ කොටදෙණියාව 5 හැවිරිදි දැරිය වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් බඩල්ගම නගරයේ උද්ඝෝෂණයක නිරත වෙති. 14 September 2015
උඩුගම්පොළ ඝාතනයට කුකුළු කොටු සේවක අල්ලයි ගම්පහ උඩුගම්පොළ දෙවළපොළ පාරේ නිවෙසක මව, පියා සහ දියණිය ඝාතනය කළැයි සැකපිට එම නිවසේ කුකුළු ගොවිපොළේ සේවකයා (35) අද (14) උදේ පස්යාලේ ද 14 September 2015
කහටපිටියට ඇප : රට යන්නත් බෑ ව්‍යාජ බලපත්‍ර සහිතව අලි පැටියකු ළඟ තබා සිට රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හා එජාප පළාත් සභා මන්ත්&zwj 14 September 2015
රාධක්‍රිෂ්ණන් වැඩ බාරගනී අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී.රාධක්‍රිෂ්ණන් අද (14) අධ්‍යාපන අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය. එම අවස්ථාවට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් 14 September 2015
‘දම්පල්තුමා ජාතික සමගියේ සංකේතයක්‘ අනගාරික ධර්මපාලතුමා සිංහල ජාතිය වෙනුවෙන් පමණක් කතා කළ වීරයකු විදියට ඇතැමුන් හැඳින්වුවත් තමා ඊට එකඟ වන්නේ නැතැයි ජනපති මෛත්‍රිපා 14 September 2015
මංගල සත්‍ය කොමිසමකුත් යෝජනා කරයි ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීයැයි කියන ප්‍රශ්නයට හොඳම විසඳුම දේශපාලන විසඳුමක් බවත්, දෙපැත්තේම පිරිස් එක්ව නව රජය විශ්වාසයට ගෙන 14 September 2015
නව කෝටියක වංචාවක් ගැන ගෝඨාගෙන් ප්‍රශ්න කරයි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පහත් බිම් ගොඩකිරීමේ මණ්ඩලයේ සිදුවීයැයි කියන රුපියල් කෝටි නවයක වංචාව ගැන කොල්ලුපිටියේ මූල්‍ය වංචා 14 September 2015
‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනී‘ අනගාරික ධර්මපාල සැමරුම පැවැති පන්නිපිටිය ධර්මපාල විදුහලට අද පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ අවධානය යොමු කර ගැනීමට මාපිය යු 14 September 2015
අගරදගුරු - කතානායක හමුවක් කතානායක කරු ජයසූරිය මහතා අද (14) පෙරවරුවේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් හමුවිය. අගරදගුරු හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් 14 September 2015
ඉබ්බන්කටුව සංචාරක කලාපයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත්ව තිබුණු ඉපැරණි දඹුල්ල ඉබ්බන්කටුව සුසdන භුමිය දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීම 14 September 2015
ලංකා වාර්තාව බදාදා ප්‍රසිද්ධ කරයි ශ්‍රී ලංකාව සම්බන්ධ විමර්ශන වාර්තාව බදාදා (16) ප්‍රසිද්ධියට පත් කරන බව ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ප්&z 14 September 2015
දේශිය යාන්ත්‍රණයේ හැටි මංගල කියයි විදේශ අමාත්‍ය මංගල සමරවීර අද (14) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සැසි වාරය අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි 14 September 2015
රට විරුවනට තලතාගෙන් තවත් සැලකිලි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය අද (14) පෙරවරුවේ තම අමාත්‍යංශයේදී වැඩ බාරගත්තාය. ශ්‍රී ලංකාවට වැඩියෙන්ම රට සල්ලි උපයන 14 September 2015
විල්පත්තුවේ වන විනාශය තවමත් ජාතික විල්පත්තු වනෝද්‍යානයේ හා තබ්බෝව අභය භූමියේ අක්කර සියයකට අධික ප්‍රදේශයක වන විනාශයක් සිදු කරමින් සංචාරක නිකේතන හා ගොවිපළ 14 September 2015
දැරිය කෙළෙසා මරා දාලා කොටදෙණියාව බඩල්ගම අකරන්ගහදී මරා දැමුණු බව කියන සෙඳව්මි බක්මීදෙණිය දැරියගේ මරණය සිදුවී ඇත්තේ ගෙළ සිර කිරීමෙන් බව මීගමුව අධිකරණ වෛ 14 September 2015
උතුරු මැද හිටපු මාර්ග ලොක්කාගේ පෙත්සම ඉවතට අනුරාධපුර ඔයාමඩුවේ 2012 වසරේ පැවැති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව මාර්ගයක් අලූත් වැඩියා කිරීමේදි කෝටි ගණනක මූල්‍ය වංච 14 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026