ගම්පහ අත්පන්දු ශුරයෙක් සමුගනී 70 හා 80 දශකයේ අත්පන්දු ක්‍රිඩාවේ සුප්‍රසිද්ධ ගම්පහ සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජයේ අත් පන්දු ක්‍රිඩාවට එක් වෙමින් නාවික හමුදා අත්ප 13 September 2015
අතුරුදන්වූ දැරියගේ සිරුර හමුවෙයි ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේදී සෙනසුරාදා (12) අතුරුදන්වූ 5 හැවිරිදි දැරියගේ සිරුර නිවස අසල වතු යායක ඇළ ඉවුරක තිබී සොයාගත් බව පොලිසි 13 September 2015
ගයන්ත/අර්ජුන මහ නායක හිමිවරු බැහැ දකිති තොරතුරු දැනගැනීමේ පනත පසුගිය රජයේ දින 100 තුල ක්‍රියාත්මක කිරිමට ගොඩාක් වෙහෙසක් ගෙන කටයුතු කළ බවත් ඉදිරි කාලය තුළ තොරතුරු දැනගැන 13 September 2015
බැංකුව කඩද්දිම සොරා අසුවේ ඉංගිරිය බැංකුවේ සුරක්ෂිතාගාරය කැඩීමට ආ මිනීපෙට්ටි සාප්පුකරුවෙකුගේ පුතා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. යකඩ කපන උපකරණ, වෙල්ඩ 13 September 2015
පිරවුම්හලේ සේප්පුව හොරුන් අතේ බංඩාරගම ඉන්ධන පිරවුම්හලේ සේප්පුව අද අළුයම පැහැරගෙන ඇතැයි පොලීසිය කියයි. 13 September 2015
ජම්පටාවීදියේ කතකට වෙඩි කොටහේන ජම්පටා වීදියේ කතක මින් මද වේලාවකට පෙර වෙඩි තබා මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 12 September 2015
ලක්ෂ 30 ක රන් අර පැත්තෙන් එළියට රුපියල් ලක්ෂ 30 ත් වටිනා රන් කැබලි 6 ක් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බන්ඩාරණායක 12 September 2015
නල්ලූර් අවසන් ජූජාවට බැතිමත්හු ලක්ෂ ගණනක් යාපනය නල්ලූර් කන්දස්වාමි කොවිලේ වාර්ෂික අවසන් දේව මෙහෙය ලක්ෂ ගණනක් වූ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූහ. බැතිමත්හු පුද පූජා 12 September 2015
නිමල් දුම්රියෙන් බදුලු යයි උඩරට දුම්රිය මාර්ගයේ දැනට පවතින අඩුපාඩුකම් සොයා බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උඩරට මැණිකේ දුම්රියෙ 12 September 2015
කෙසෙල්වතේ ගැටුමකින් හතක් රෝහලේ පිටකොටුව කෙසෙල්වත්තේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූවන් අතර කානතාවෝ තිදෙනෙක 12 September 2015
බලු මස් කාලා මනි බඩු වෙළෙන්දා රෝහළේ බල්ලෙකුගේ අමු මස් ශරීර ගත වු බව කියන මනි බඩු වෙළෙන්දෙකු දඹුල්ල රෝහළට ඇතුලත් කළ බව රෝහල් ආරංචි කියයි. සිහිසුන්ව රෝහළට ගෙන ගිය මෙම 12 September 2015
පොලිස් පොතෙන් ගල්කිරියාගම මුල්පතගම දී සුඛෝපභෝගී රියක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන් ගත් ව්‍යාපාරිකයකු මියගිය බව පොලිසිය කියයි. බණ්ඩාර 12 September 2015
සිරකරු සමරුම් කොඩිය ජනපතිට ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයට ආධාර පිණිස වාර්ෂිකව එළිදැක්වෙන සිරකරු සැමරුම් දින කොඩියේ පළමු කොඩිය ශ්‍රී ලංකා සිරකරු සුබසාධක 12 September 2015
ඇමරිකා ඩොලර් මල්ල බැංකොක් නොයයි රුපියල් තිස්පන් ලක්ෂ තිස් දහස් හත්සිය අසුපහක් වටිනා ඇමරිකානු ඩොලර් විසිපන්දහසක් රැගෙන බැංකොක් බලා යාමට පැමිණි මාලදිවයින් ජාතිකය 12 September 2015
අනතුරින් තරුණයන් දෙදෙනකු මරුට වැල්ලවාය - මොණරාගල පාරේ බුත්තල කුකුල්කොටුවේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් යතුරුපැදියේ ගිය තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස 12 September 2015
අලි ප්‍රහාරයකින් තවත් මරණයක් පොළොන්නරුවේ සුංගාවිල පරණගම දී වල් අලියකු පහරදීමෙන් 53 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 September 2015
දැරිය හොරු අරන් කොටදෙනියාවේ අඩක් නිම කළ නිවසක මව්පියන් සමග නිදා සිටි පස් හැවිරිදි දැරියක සොරාගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. 12 September 2015
ගල්කිස්සේ රථ ගාලක වෙඩි තැබීමක් ගල්කිස්සේ සමාජ ශාලාවක් අසල රථ ගාලක වෙඩි තැබීමකින් හා පොලු පහරකින් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි පොලීසිය පවසයි. 12 September 2015
එක මග යන පොත් තුනක් දොරට වඩියි ලංකාදීප මාධ්‍යවේදී අසංක ආටිගලගේ එක මග යන පොත් තුනක් කෘති ත්‍රිත්වය දොරට වැඩීම සිකුරාදා (11) කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේද 12 September 2015
‘සීපා‘ එපාලු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේ දී ඉන්දියා සංචාරයේ දී මෙරට සහ ඉන්දියාව අතර ‘සීපා‘ ගිවිසුම අත්සන් කිරීමට නිය 11 September 2015
ගීතාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන සොයයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් පොලිස්පතිට පැමිණිල්ලක 11 September 2015
මංගල/ විජේදාස ජිනීවා යති ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී සඳුඳා (14) ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාර 11 September 2015
මුස්තාෆාත් ලිච්ඡවී පාලනයට සාකච්ජාව හා සම්මුතිය පාලනය ගෙන යමින් පළාත් සභා සහ මධ්‍යම රජය අතර මනා සහයෝගිත්වයක් ඇති කිරිමට කටයුතු කරන බව නව රජයේ පළාත් පාලන සහ 11 September 2015
සිරීපාදෙ මැද රටද? සබරගමුවේද? පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ආරම්භ වී දිනකට පසු එහි එක් ප්‍රශ්නයකට පිළිතුරු දෙකක් පිළිගනිමින් ලකුණු ලබා දීමට වි 11 September 2015
පිටකොටු පදික කඩ ගැන සමීක්ෂණයක් පිටකොටුව බෝධිරාජ මාවතේ සැබෑ පදික කඩ හිමියන් කවුදැයි සමීක්ෂණයක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ නගර 11 September 2015
කටාර් හොර ගමන අහුවේ ව්‍යාජ වීසා භාවිතා කරමින් කටාර් රාජ්‍යය හරහා ඉතාලියට පැන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කර ආපසු මෙරටට එවනු& 11 September 2015
සිරුරක් කාණුවේ වයස අවුරුදු 30 ක පමණ නාදුනන තරුණයකුගේ මළ සිරුරක් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට කාණුවකින් තිබී හමුවූ බව කුරුණෑගල පොලිසිය පවසය 11 September 2015
ගුදය ආශ්රිත රෝග වලට ආයුර්වේදයෙන් ප්‍රතිකාර යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න ග 11 September 2015
ගංවතුර උතුරු ජපානයේ පැත්තක් වනසයි උතුරු ජපානයේ එතාවු ගඟ පිටාර ගැලීමෙන් සෙන්දායි නගරය ද ගංවතුරෙන් යට වී තෙවැනි දිනටත් බරපතල ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ජ 11 September 2015
සංචාරක ඇමැති චීන සංචාරකයන්ට අත වනයි චීන සංචාරකයන් රැගත් චීන කුළී ගුවන් යානා මත්තල රාජපක්ෂ ගුවන්තොටට ගෙන්වා ගැනීම රජයේ උත්සාහය බව නව සංචාරක ඇමැති ජෝන් අමරතුංග මහතා ශි 11 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026