‘රජයේ ඉඩම් ඥාති සංග්‍රහයට‘ මහියංගනය නගරයේ රජයට අයත් ඉඩම් තුනක් සිය ඥාතීන් සහ හිත මිතුරන්ට වෙළෙඳසල් ඉදි කිරීමට දුන්නැයි කියන සිද්ධියක් ගැන ඌව හිටපු මහ ඇමැති ශ 10 September 2015
රැඳැවියන්ගේ දිනය සමරයි සැප්තැම්බර 10 දිනයට එළඹෙන රැඳවියන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීම් වෙනුවෙන් අතුරුදහන් වූවන් සොයා බැලීමේ කමිටුව දේශපාලන සිරකරුවන් නිදහ 10 September 2015
මුහුද මැද නගරයේ පරිසර වාර්තාවක් ඉල්ලයි කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ පරිසර අධ්‍යාපන වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් 08 වැනිදා තෙක් අභියාචනාධිකරණය න 10 September 2015
ගයන්ත වැඩ බාර ගනී ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (10) එම අමාත්‍යාංශයේ දී සුබ මොහොතින් වැඩ බාර ගත්තේය. 10 September 2015
ගම්පහ ගෙදරකින් සිරුරු තුනක් ගම්පහ උඩුගම්පොල ගල්පොත්ත හංදියේ නිවසකින් සිරුරු තුනක් සොයා ගත් බව පොලිසිය කියයි. එස සිරුරු එකම පවුලේ මව, පියා සහ දියණියගේ ය 10 September 2015
දිමුගේ පුතාත් උප ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා මහවැලි හා පරිසර නියෝජ්‍ය ඇමැති ලෙස ද, දුෂ්මන්ත මිත්‍රපාල මහතා බුද්ධ ශාසන හා අධිකරණ නිය 10 September 2015
බස්නාහිර අලුත් මුහුණු තුනක් බස්නාහිර පළාත් සභාව සඳහා නවක මන්ත්‍රීවරුන් තිදෙනෙක් බත්තරමුල්ල සෙත්සිරිපායේ බස්නාහිර පළාත් සභා ලේකම් කාර්යාලයේදී පළාත් සභාප 10 September 2015
දෑළගේ අම්මා දෑළ ගැන කියයි ' මගේ පුතා දළදා මාළිගාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා' යි දියවඩන නිළමේ නිලංග දෑළගේ මව දෑල ශ්‍රද්ධා සිල් මාතාව කීයන්නීය. 10 September 2015
කොල්ලකරුවන් අල්ලන්න රණාලෙ කැළේ වට කරයි හංවැල්ලේ කොල්ලකරුවන් රණාලේ ජාසිංහමුල්ල කැලයට වැදී ඇතැයි ලැබුණු තොරතුරක් අනුව පොලිස් විශේෂ කණ්ඩායම් කිහිපයක් කැළය වටකරගෙන සිටිය 10 September 2015
සක්විති තව නඩුවකින් වැරදිකරුවේ සිය බිරියට අවුරුදු 18 සම්පූර්ණ කිරීමට පෙර මව්පියනට හොරෙන් කැඳවාගෙන ගොස් දූෂණය කළැයි වරද පිළිගත් සක්විත රණසිංහට කොළඹ මහාධිකරණ විනි 10 September 2015
හංවැල්ලේ බැංකුවක් කොල්ල කයි මුහුණු ආවරණය කරගෙන යතුරු පැදි දෙකකින් පැමිණි කොල්ලකරුවන් සිව් දෙනකු මුරකරුට වෙඩි තබා හංවැල්ලේ රාජ්‍ය බැංකුවක් කොල්ලකා එක් යතුරු 10 September 2015
‘වයඹ සභාපති මන්ත්‍රී කැමැත්තටයි ඕනෑ‘ වයඹ පළාත් සභාවේ පුරප්පාඩුව පවතින සභාපති ධුරයට පත් කළ යුත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන්ට අවශ්‍ය කෙනකු නොව පළාත් සභා මන්ත්&zwj 10 September 2015
හරීන් හරියට වැඩ අරඹයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (10) කොල්ලුපිටියේ එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය. ප් 10 September 2015
ඕ.අයි.සී රිමාන්ඩ් කසිප්පු වැටලීමක සැකකරුවනට නඩු නොපවරා සිටීමට රුපියල් 12000ක අල්ලසක් ගත්තැයි සැකපිට කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස 10 September 2015
ඌව හිටපු මහ ඇමැති ජනපති කොමිසමට මහියංගනයේ රජයේ ඉඩම්වල ඉදි කිරීම් කර නිසි ක්‍රමවේදයකින් තොරව තම හිතවතුන් ඇතුළු පිරිසකට දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප් 10 September 2015
පීඑස්ඩී හතරක් මරුට : හයකට බරපතලයි ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆේන්ඩර් රියක් මිනුවන්ගොඩ මිරිස්වත්තේ දී අද උදේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ සිව් දෙනකු මිය ගොස් හය දෙනකු 10 September 2015
මඩකලපු වැව් පැළි වළං පැළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ දැඩි නියඟයෙන් කුඩා වැව් බොහෝමයක් සිඳී ගොස් ඇති බව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු මඩකලපුව දිස්ත්‍රික් නි 10 September 2015
කාලගුණ විපරියාසෙට උත්තර සොයයි දේශගුණ විපාර්යාස වලට ගොදුරු වන ජනතාව මුහුණ දෙන ගැටලූ සහ පොදුවේ සිදුවෙන සංවර්ධන හා නාගරික ක්‍රියාවලීන් ඔස්සේ මුහුණ පෑමට සිදුවන 10 September 2015
ග්‍රීසියේ තානාපති ජංගමේ සති අන්තේ ග්‍රීසියේ ඇතන්ස් නගරයේ තානාපති ජංගම සේවාව සැප්තැම්බර් 12 සහ 13 දෙදින උදැසන 8.30 සිට සවස 5.00 දක්වා ග්‍රීසියේ ඇතන්ස් නගරයේ බෞද්ධ විහාරස 10 September 2015
වාහන තුනක් හැපී දෙන්නෙක් මරුට මිනුවන්ගොඩ - කොළඹ පාරේ මිරිස්වත්තේ දී පෞද්ගලික බස් දෙකක් හා ඩිෆෙන්ඩර් රියක් ගැටී දෙදෙනකු මිය ගොස් 10 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය ක 10 September 2015
සුසිල්ට එරෙහි පෙත්සම විභාගයට තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ගත් 10 September 2015
3800 ක් ඉසුරු සොයති දකුණු කොරියාවේ රැකියා සඳහා ඉකුත් ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 3848 දෙනකු පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක් 10 September 2015
තාජුඩීන් ඝාතනයේ ප්‍රධාන සාක්කිකරුට බලපෑම් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධ ප්‍රධාන සාක්කිකරුවකුට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බව නී 10 September 2015
මන්ත්‍රීන්ට ඌව සභාව එපා වෙලා? ඌව පළාත් සභාවේ මන්ත්‍රීන් 34 දෙනාගෙන් අද රැස්වීමට පැමිණියේ සභාපති ඒ එන් බුද්ධදාස මහතා සමඟ මන්ත්‍රීන් නව දෙනෙකි. මිනිත්තු තුනක් 10 September 2015
‘විපක්ෂනායක දැන් ජාතිවාදියෙක් නොවේ‘ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා දැන් ජාතිවාදී ආකල්පවලින් තොර බව ඔහුගේ කතාවලින් පෙනේ යැයි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නා හ 10 September 2015
වාස් ගුණවර්ධනට සැත්කමක් බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ විත්තිකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හදිසි ශල්‍යකර්මයකට ල 09 September 2015
කුණුකෑම විකුණා දඩකයි:අටකට වරෙන්තු අහිතකර ලෙස ආහාර පිසීම, අපිරිසිදු මුළුතැන්ගෙයක් පවත්වාගෙන යාම සහ සේවකයින් අපිරිසිදු ලෙස ආහාර පිළිගැන්වීම් යන චෝදනා වලට වරද පිළි 09 September 2015
නීතිපතිට අප්‍රසාදය පුරවැසි සංවිධාන එකමුතුව හා පුරවැසි බලය වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් අද (09) වැනි දා කොළඹ පැවැත්විණි. ඇවන 09 September 2015
හිටපු ඇමැති හයක් පුටුවෙන් බංකුවට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ අද (9) පස්වරුවේ දිවුරුම් දුන්හ. මහින්ද රාජපක්ෂ රජයේ ඇමැතිවරු හ 09 September 2015
පොලිස් පොතින් කුරුණැගල කුලියාපිටිය පාරේ ලබුයාය පාලම යට තිබී අත් බෝම්බ තුනක් සොයාගත් බව පොලිසිය කියයි. කොළඹ කාන්තා රෝහලක ප්‍රතිකාර ලබන 35 හැවි 09 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026