විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම හා නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරිම සඳහා යෝජනා ඉදිරිපත් කිරිමට රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් දස පුද්ගල කමිටුවක් පත් කළ බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කියයි.
අගමැති රනිල් වික්‍රමසිංහ සභාපති, ඇමැතිවරුන් වන විජයදාස රාජපක්ෂ , ඩි.ඒම් ස්වාමිනාදන්, නිමල් සිරිපාල ද සිල්වා ,සුසිල් ප්‍රේමජයන්ත, ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික්‍රම,පාඨලි චම්පික රණවක හා මනෝ ගනේෂ්වරන් කමිටු සාමාජිකයෝය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධවෙන දේවල් ගැන දැන්නම් කිසිම විශ්වාසයක් නැහැ (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ! (නි)
මෙයාගේ වැඩේ යෝජනා ඉදිරිපත් කරන එක විතරයි. වැඩ නැහැ. (ස)