උතුරු පළාත් සභාවේ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී ශිවක්කෝලූන්තු අකිලදාස් මන්තී‍්‍ර පැහැරගෙන ගොස් බලෙන් ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් ලබාගෙන පළාත් සභාවට යොමු කැර ඇත. අකිලදාස් මන්තී‍්‍රවරයා පළාත් සභාවේදී පැවසුවේ පසුගිය 16 වැනි දා රාති‍්‍රයේ නිවසේ සිටියදී තමන් කිසියම් කණ්ඩායමක් බලෙන් රැගෙන ගොස් තර්ජනය කොට ඉල්ලා අස්වීමේ ලිපියකට බලෙන් අත්සන් ලබාගත් බවටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! ඔය පටන්ගත්තා විතරක් වෙන්න ඇති. (නි)
ඔය තියෙන්නේ හොඳ ආරම්භයක්. හොඳ හොඳ වැඩ තව ඉස්සරහට තියේවි (නි)
දැන් ටික ටික කොටි ක්‍රියාත්මක වෙනවා .නව විවස්ථාවෙන් ස්වයන් පාලනය දුන්නම ඔක්කොම හරි යාවි (අ)
සාමය උදාවී ඇත. සංහිඳියාව ඇත. එන්න මල් පිපී දැයි බලන්න. (ස)
ඔන්න එහෙනෙම් අතිගරු ජනපති තුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තුමනි, ඔබට දෙයාකාරයකින් මෙයට බලපෑම් කලහැක. අපි ඔබතුමා ගන්න තීරණ දෙස බලා සිටිමු. (අ)
උතුරේත් යහ පාලනය! (ස)
ඉතින් පැමිණිල්ලක් දැම්ම වගේම, උතුරු පළාත් සභාවට තවත් ලිපියක් ලියන්ට පුළුවන්නේ ඉල්ලා අස්වීමේ ලිපිය, ඉල්ලා අස්කරගන්නවා කියල. (ස)
ජයවේවා.යහපාලනයට! පටන්ගත්තා විතරයි. (ස)