ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි කොටි සමාජිකයන් 4 දෙනකු දෙසැම්බර් 2 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
ඔවුන් පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලෙසද ඇය නියෝග කළාය. මීට පෙර අවස්ථා දෙකකදී නීතිපති උපදෙස් අනුව දැඩි කොන්දේසි මත හිටපු කොටි සාමාජිකයෝ 39 දෙනෙක් ඇප මත මුදාහරිනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම මුදාහරපු අයමයි අර දැන් විරුවන් සමරන පෝස්ටර් ගහන්නේ .(රේ)
කොටි එලියට හමුදාව ඇතුලට. නියම යහ පාලනේ..(රේ)