කඩුවෙල පිස්තෝලයත් හොයා ගනී සමයන්ට වෙඩි තැබීමට පාවිච්චි කළ මිලි මීටර් 9 පිස්තෝලය හංවැල්ල - කිරිඳිවැල පාරේ විදුලි කණුවක් අසලදී සොයාගත් බව පොලිසිය කියයි. දැනට 25 September 2015
ලංකා යෝජනාවට ඇමරිකාවේ පූර්ණ සහාය ශ්‍රී ලංකාවට සත්‍යය, සාධාරණය, හානි පූරණය හා අතීත සිදුවීම් යළි සිදුනොවන ලෙස සංහිඳියාව හා තිරසාර සාමය හා සමෘද්ධිය සියලු ශ්‍රී ලාංක 25 September 2015
දේශීය යාන්ත්රණයට ඇමරිකාවේ සහාය මෙරට යුද්ධයේ අවසන් අදියරේදී කඩවුවා යැයි කියන මානවහිමිකම් කඩවීම් හා යුද අපරාධ වලට විසඳුම් සෙවීමේ ලංකාවේ දේශීය යාන්ත්රණයට සහාය 25 September 2015
ඔසප් අක්‍රමිකතා වලට ආයුර්වේද ප්‍රතිකාර යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න 25 September 2015
කොණ්ඩයා හිටි ගෙට පොලිස් ආරක්ෂාව කොටදෙණියාව, බඩල්ගම අකරංගහ දී සේයා දැරිය මරා දැමීයැයි සැකපිට අත් අඩංගුවට ගත් කොණ්ඩයා නම් සැකකරු ඇගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් නතරව 25 September 2015
කඩුවෙල හිරකරුට වෙඩි තැබීයැයි හිටපු සෙබළා අල්ලයි කඩුවෙල උසාවියේදී සමයන් නම් හිරකරුට වෙඩි තබා පැන ගිය බව කියන පුද්ගලයෙක් දොම්පේ ගලකොනේදී අද (25) උදේ අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කා 25 September 2015
හතර දෙනෙක් මග මරුට බිලි අතුරුගිරිය පෝරේ කොස්කඳවිල හංදිය අසලදී බසයක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් අද අලුයම සිව් දෙනෙකු මිය ගිය බව පොලීසිය කියයි. 25 September 2015
අට වසරේ දැරියගෙන් රාහු කාලය පෙන්වන ඔරලෝසුවක් රාහු කාලය පෙන්වන ඔරලෝසුවක් නිර්මාණය කිරීමට ලෙල්ලෝපිටිය ගෝනකුඹුරේ අටවැනි වසරේ තුෂාරි විදුෂිකා සිසුවිය සමත්වී සිටියි. විදේශ රැ 24 September 2015
‘ඒ දෙදෙනා දක්ෂයෝ‘ හිටපු අබාධිත හමුදා සාමාජිකයකුට කහටගස්දිගිලියේ දි පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව උතුරු ම 24 September 2015
තුන්වන සැකකරු පැය 72 රඳවාගනී සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් තුන්වන සැකකරු පැය 72 දෙකක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර දුන්නේය. ඔ 24 September 2015
ආදි මානවකයා ඇට ආහාරයට අරන් වසර හාරදහසකට පමණ පෙර මිනිසුන් ජීවත්වූ බවට හඳුනාගෙන ඇති වැලිගෙපොල ඉළුක්තැන්න ලුනුගල් ලෙනේ පුරාවිද්‍යා කැනීම් වලදී එම මිනිස් කොට් 24 September 2015
සෙයිද් කුමරු නත්තලට පෙර ලංකාවේ ශ්‍රි ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුට ශ්‍රී ලංකා ර 24 September 2015
පාසල් සිසුවා සැක නොකළ බව මවත් පියාත් කියති කොටදෙණියාවේ බඩල්ගම අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් බදාදා (23) සවස අත්අඩංගුවට ගත් සැකකරු ගෙන එතියි ලැබුණ තොරතරුකට අනුව ගම්වා 24 September 2015
මහින්දගේ වැඩක් මහජන සාක්කි කැඳවයි ? පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට දැන්වීම් පළ කොට ඒ සඳහා ගෙවිය යුතු මුදල් නොග 24 September 2015
අකුණ දෙන්නකුට මරු ගෙනෙයි කුරුණෑගල මැල්සිරිපුර හඳගොවිපොළ පෙදෙසට අකුණක් වැදී කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය බව පොලිසිය පවසයි. 24 September 2015
කොටදෙණියාව අදත් උණුසුම් වේ පසුගිය 11 වැනි දා කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ සේයා දැරිය කෙලෙසා මරා දැමී යැයි කියන සිද්ධිය නිසා අද (24) යළිත් එම ප්‍රදේශය උණුසුම් විය. 24 September 2015
මිලානෝ පදික මාරුවේ දී ලාංකිකයා අවසන් ගමනේ ඉතාලියේ මිලානෝ නගරයේ අර්ගෝනේ මාවත අසළ ඇති දොන් කාර්ලෝසන්මර්තීනෝ මාවතේ පදික මාරුවේ දී 40 හැවිරිදි ලාංකිකයකු වෑන් රියක ගැටී එම ස 24 September 2015
අර්ථ සාධක ණය ගමෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජික මුදලින් සියයට 30ක් ලබාදීමේ වැඩ පිළිවෙළ පළාත් මට්ටමින් විමධ්‍යගත කරන ලෙස කම්කරු හා වෘත්තීය සබඳතා අමා 24 September 2015
අධිවේගේ ගින්න අධිවේගෙන් නිවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම හා වැලිගම අතර කුඩා ලොරියක ගින්නක් හටගත් බව අධිවේගී මාර්ග පොලිසිය කියයි. අධිවේගී මාර්ග ගිනි නිවන ඒක 24 September 2015
බුද්ධික පතිරණ රහස් පොලිසියට පසුගිය වසරවල ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්රාත්තුවේදී සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු ම 24 September 2015
වඳින්න ගිය දේවාලය නීතිඥයාගේ ඉහේ කඩන් වැටෙයි දෙපිරිසක් අතර ආරවුලක් විසඳීමට ගිය නිතීඥයකුට කඩු පහර වැදීමෙන් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බව කඩුගන්නාව පොලිසිය කියයි. 24 September 2015
මහින්දගේ කටඋත්තරය සුවිශේෂ සිද්ධියක් ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපතිවරයකුගෙන් ප්‍රශ්න කර කටඋත්තරයක් ලියා ගත් ප්‍රථම අවස්ථාවට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති 24 September 2015
‘ප්රභාකරන් මැරුණත් උදව් කළ අයට ගැලවීමක් නෑ‘ ප්රභාකරන්, පොට්ටුඅම්මාන් වැනි අය මිය ගියා කියා ඔවුන්ට අරමුදල්, අවි සැපයූ අයට, වාහන, උපදේශන සැපයූ අයට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අයට 24 September 2015
පැරණිම රස්සාවට බ්ලේඩ් තලත් පනී තම ගනුදෙනුකරුවන් ගේ ඉණ ඉහ අතගා ගැනීමට තවත් පිරිසක් යොදවන බව කියන අබිසරුලියක කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් 24 September 2015
ත්‍රීරෝද රියදුරා යන තැනටත් පාර කපා ගනී කඩුගන්නාව බැලුම්ගල පැවිදි පිංකමට පැමිණී වන්දනාකාරියකගේ රුපියල් 37,000 ක් පමණ වටිනා රන් ආභරණ හොරා ගත්තැයි ත්‍රීරෝද ර 24 September 2015
හෙළ බස් මිණි පහනක් නිවේ වරලත් විදුලි ඉංජිනේරුවකු, සිංහල භාෂා විශාරදයකු, හෙළ වදන් වැලේ නිර්මාතෘ ඊලියන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත විය. ඒ මහතා ටයිටස් තොටවත 24 September 2015
‘හිතුමතේට අත්අඩංගුවට ගන්න බෑ‘ මූලික පරීක්ෂණයක් හෝ සාධාරණ සැකයක් නැතිව කිසිවකු අත්අඩංගුවට ගත නොහැකි බව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි. කොටදෙණියාව 24 September 2015
ඩිව්ගේ පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම බලරහිත කරන 24 September 2015
ජනපති නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසි වාරයට සහභාගීවීම සඳහා බදාදා (23) ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24 24 September 2015
මතට තිත තැබු දොස්තරට උපහාර වෛද්‍ය නිලංග සමරසිංහ පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය නිවාරණය හා යහපාලනය ඇති කිරීම සඳහා ඉටුකළ සේවය ඇගයීම සඳහා සමස්ථ ලංකා ධර්මපාල පදනම ව 24 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026