හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනෙක් (ජයනාත් ජයවීර හා සෝමතිලක දිසානායක) බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියහ.
සෝමතිලක දිසානායක හිටපු නාවික හමුදාපති සාක්කි දීමට බැඳී නැතැයි ඉදිරිපත් කළ මූලික විරෝධය කොමිසම ඉදිරිපත් කළේය.
අනතුරුව ඔහුගෙන් සාක්කි විමසීම ඇරඹිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට වෙන මොනවත් එපා. මෙන්න මේවා තමයි කරන්න ඕනේ. නැතුව ජනතාවට සහන දෙන්නේ කොහොමද. රට දියුණු කරන්නේ කොහොමද. (ර)
අනේ මන්දා මහත්තයෝ, අපි මේවට මොනවා කිවුවත් වැඩක් තිබෙනවද? (නි)