නව දුම්රිය සාමාන්‍යාධිකාරී වශයෙන් හිටපු සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා පත්ව සිටී.
දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයකු පත්කර ගැනීමට පැවැති සම්මුඛ පරීක්ෂණයේදී වැඩිම ලකුණු ලබා ආරියරත්න මහතා තේරී පත්ව ඇත.
නව සාමාන්‍යාධිකාරී ආරියරත්න මහතා අද (4) පෙරවරුවේ සිය ධූරයේ වැඩ බාරගත්තේය.
දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම් විජය අමරතුංග මහතා මීට පෙර පත්කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම වයස තවම එළඹුණේ නැත්ද ? (අ)
මෙයා සාමාන්‍ය අධිකරිවෙලා දුම්රිය දෙපාර්තුමේන්තුවට ඇති ඵලය කුමක්ද? ඔෆ්ෆිචේ එකටවෙලා,ඔහේ බුදියයි.