ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී උප සභාපති ධූරයට තරග කිරීම සඳහා වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (4) පෙරවරුවේ නාම යෝජනා බාර දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා පසුගිය 3 වැනිදා තිලංග සුමතිපාල මහතා නාම යෝජනා බාරදුන් අතර හිටපු සභාපතිවරයකු වන ජයන්ත ධර්මදාස මහතාද මෙවර සභාපති ධූරයට තරග කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සුහද කොකා" අපිට පෙන්නාවි වගේ (නි)
පැණි රස වැඩි තැනට තමයි කුබි එකතු එකතු වෙන්නේ. (හේ)
මොන ආණ්ඩු ආවත් රණතුංගලාට සරුයි! (ම)
බලයට තනතුරු වලට මෙතරම් කෑදරද කියලා අපිට හිතුනේ නැහැ.මොකද මෙයාලා හිටපු ආණ්ඩුවේ වැරදි ලෙස මේවා පෙන්නපු නිසා. නමුත් බලය ලැබුනහම මොවුන් කරන්නෙත් එයම කියල හීනෙකින්වත් හිතුවේ නැහැ. නැවත ඡන්දය දෙන්නේ නැහැ. (නි)
හොඳයි හොඳයි ඔහොම යමු! (නි)
මාගේ සුබපැතුම්.! (ර)
දුකයි මේ වගේ රටක ඉපදීම ගැන (නි)
මට වැඩිය අවුරුදු 10ක් වැඩිමල් මගේ උපන් දිනය දවසෙම. (ස)
මැතිවරණයට පෙර කියූ කතා දැන් මතක නැහැ. කොහොමත් බලය ලැබෙනකොට මුල ඉක්මනට අමතක වෙනවා. (නි)
මේක ලංකාවෙ වෙන හරිම අසාධාරණයක්. ජනපති අගමැති ඇරුණහම රජයේ හැම කෙනෙකුටම එක තනතුරක් පමණක් දැරිය හැකි නීති සැදිය යුතුයි. එක්කෙනා රැකියා දෙක තුන ලබාගන්නකොට රැකියා ප්‍රශ්න විසඳෙයිද? උපාධිධාරින්ට හැමදාම මහපාරේ තමයි ඉන්න වෙන්නේ (නි)
සමහරුන්ගේ නම් ඉතින් කට විතරයි. වැඩ නැහැ (නි)
අනේ මෙහෙමත් රටක අපි ඉපදුනානේ කියලා හිතුනා (නි)
කලින් නම් කිවුවේ කොහොමද? (නි)
අනේ මෙහෙම තණ්හාවක්? (නි)
මේ මිනිසුන්ට බලයට ඇති ආශාවේ නිමක් නැහැ (නි)
සහෝදර සමාගම්. (ස)
ඉවරයක් නැති තනතුරු... (නි)
දේශපාලඥයින්ට ජයවේවා! (නි)
මෙතුමලාටත් අර "සුහද කොකා" පෙන්නනවා නේද? (නි)
මේ මිනිසුන්ට "ලැජ්ජා" නහරය නැද්ද මන්දා? ඒත් ඉතින් කතාවෙන් නම් ... (නි)