කරුණාරත්න පරණවිතාන මහතා අද පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන්නේය.
ඔහු ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකි.
පරණවිතාන මහතා මීට පෙර පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති ධූරයේ කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම ඇමතිවරු ගණන 150ට ඇවිල්ලා නැද්ද දන්නෙ නැහැ (නි)
දැන්නම් අපි දුන් කතිරය ගැන අපිටම කණගාටුයි (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)