අත්අඩංගුවේ සිටි රෝහිත ලියනගේ සහ සරත් බණ්ඩාරට 2005 ජූලි 28 වැනි දා පහර දී වදහිංසා කළ පොලිස් නිලධරයෝ දෙදෙනකුට මහනුවර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය වසර හත බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළාය.
නිහාල් රාජපක්ෂ හා ඩබ්ලිව්.එම්.බාලසූරිය යන දෙදෙනා වැරදිකරුවෝ වූහ. මහනුවර මානව හිමිකම් සංවිධානය මේ මූලික අයිතිවාසිකම් පෙත්සම පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! (රේ)
නියමයි. පොලිසියට කිසිම අයිතියක් නැහැ කිසි කෙනෙකුට ගහන්න. (නි)
වරදක් කර ඇත්නම් දඩුවම් විඳිමු. (ර)