මහනුවර පාසල් දෙකක සිසුන්ගේ ගැටුමකින් සිසුන් තිදෙනෙක් රෝහල් ගත කර ඇතැයි මහනුවර පොලිසිය පවසයි.
දිගු කලක් තිස්සේ පාසල් දෙක අතර පැවැති ආරවුලක් මත මේ සිද්ධිය සිදුව ඇතැයිද සිසුන් තිදෙනෙක් කැපුම් තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ආරවුලක් කාලයක් තිස්සේ තිබුනා නම් කවුරුත් මොකද උත්සහ නොකරේ මේකට විසදුමක් දෙන්න. මට නම් හිතෙන්නේ මෙතන ළමයින්ගේ අතේ නෙවෙයි වරද තියෙන්නේ. (ර)
දැන් ළමයි ඉස්සරට වඩා ආවේගශිලියි. ඒකේ ප්‍රතිපල තමා මේ. (ස)