හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 580 ක් සමග අනුරාධපුරය අවට ස්ථාන තුනකදී කුඩු විකුණමින් සිටි බව කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති ඒකකය මෙම වැටලීම කළේය.
හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 580 ක් සමග අනුරාධපුරය අවට ස්ථාන තුනකදී කුඩු විකුණමින් සිටි බව කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති ඒකකය මෙම වැටලීම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් පුදුම කුඩු සමඟ අසුවන අයගෙන් ඒවා ලැබුන විදිහ දැනගන්න උත්සාහ කරන බවක් පෙනෙන්නට නොතිබීමයි (නි)
කුඩු විකුණන පොඩි අය නිතරම අල්ලනවා එත් මේකේ ඉන්න මහා මොළ කාරයන් අල්ලන්නේ නැත්තෙ ඇයි ? ලොකු ලොකු අයගේ සාක්කුව පුරවාගෙන මිනිසුන්ගේ ජීවිත විනාස කරනවා රටේ නිතිය මුදලට යට වී ඇතිමොහොතක විශේෂයෙන් පිළිතුරු ලැබෙන තෙක් අපි නිහඩව බලා සිටිමු (ම)