හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සිය පියාට බෙහෙත් ගැනීමට සිංගප්පූරු යෑමට කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද අවසර නොදුන්නේය. ඔහු කොස්මෝස් ඒවියේෂන් සර්විසස් සමාගමෙන් ගුවන් යානයක් මිලට ගැනීමට ශ්‍රී ලංකාවේ බැංකුවකින් ඇමෙරිකා ඩොලර් දස ලක්ෂයක (රුපියල් කෝටි 14ක්) ණයක් ගෙන එම මුදල් ඇමෙරිකාවට යැවීයැයි ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මන්ත්‍රීවරයා කළ පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩ පැන්නොත් බිම වැටේ. (නි)
කළකම් පල දේ!!! (නි)
දකුනු පලාතේ මුදුබඩ ඉඩම් සිය ගානක් ගත්තා මෙයාලා. ඩුබයි වල වේලි වේලි හිටපු මෙයාට කොහෙන්ද මෙච්චර සල්ලි? (අ)
දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි කියන්නේ නිකන්ද? (නි)
මට නම් මොහු ගැන තිබෙන්නේ පුදුමාකාර තරහක් (නි)
මොකටද සිංගප්පූරු යන්නේ? මෙහේ හොඳ රෝහල් තියෙන්නේ.... (නි)
අනේ පව්! ඩුබායි වල ඉඳන් දහඩිය මහන්සියෙන් කඹුරලා නේ ඔය කෝටි ගානක් අමාරුවෙන් හොයාගත්තේ. ඒකටත් කෙලින්න අය ඉන්නවනේ. (බ)
නීතිය හරියට ක්‍රියාත්මක කරමු. (ර)
නීතියට අනුව වැඩ කරන්න සියල්ලන්ම බැඳීසිටිති (නි)