අධික වැසි සමග වැව් හා ජලාශ පිටාර ගලා කිඹුලන් ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්.එම්.ඒ ගුණතුංග මහතා කියයි.
ගොදුරු සොයා ගොඩබිම් කරා පැමිණෙන කිඹුලන් නිවෙස් වලට පැමිණිමේ අවදානමක් ඇති අතර නිවෙස් වල සුරතලයට ඇති කරන බල්ලන්, කුකුළන් වැනි සතුන් ඩැහැගෙන යතියි ගැමියෝ කියති.
අම්බලන්තොට නෝනගම ප්‍රදේශයේ නිවසක ට මෙසේ පැමිණි කිඹුලෙක් එම ස්ථානයෙන් ඉවත් කර බූන්දල ජාතික වනෝද්‍යානයේ ආරක්ෂිත ප්‍රදේශයකට මුදා හැරීමට(4) රැගෙන ගිය බව ද ගුණතුංග මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd