හජ්ජි උත්සවය ගාලු මුවදොරදී ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද (24) හජ්ජි උත්සවය සැමරීමට එක්වූහ. මහමද් නබි තුමන්ගේ ඉස්ලාම් ධර්මය ලෝ වැසියන් ඉදිරියේ තැබූ දිනය ලෙ 24 September 2015
ජනපති කාර්යාල කාරයක් ජල්තරින් ජනාධිපති කාර්යාලට අයත් බව කියන මෝටර් රථයක් හංවැල්ල ජල්තර පාරක් අයිනේ දමා ගොස් තිබියදී අද (24) සොයාගත් බව හංවැල්ල පොලිසිය කියයි. මහ 24 September 2015
ලොරියක් හිරිවඩුන්න ඇළට යයි හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මීගස්වැවදී හිරිවඩුන්න ඇළට අද (24) අලුයම ලොරි රථයක් පෙරලී එහි ගමන් ගත් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල 24 September 2015
හිටපු හමුදා මේජර් ගංජා ඇදලා 2012 දී වැඩ තහනමට ලක්වූ හමුදා මේජර්වරයකු දක්ෂිණ අධිවේගයේ ගැලනිගමදී ගංජා කිලෝ 35 ක් සමග සැකපිට අත් අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන පොලිස් 24 September 2015
‘කොටදෙණියාව පාසල් සිසුවා ගැන ප්‍රකාශයක් කරනු‘ කොටදෙනියාවේ දැරියගේ ඝාතනයට සැකපිට පොලිසිය තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කළ බවත්, එසේ නම් පාසල් සිසුවාට ඊට සම 24 September 2015
ජනපති කොමිසමේ නිලධාරීහු මහින්දගේ නිවසට යති පසුගිය රජය සමයේ සිදු වු බව කියන බරපතල ප්‍රශ්න සහ දුෂණ පිළිබඳව ප්‍රශ්න කිරිම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 23 September 2015
රත් හඳුන් රට පටවන්න බැරිවෙයි නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි 10 ක් පමණ වටිනා රත් හඳුන් දැව කිලෝ 4830 ක් සමග ව්&zw 23 September 2015
ලූනු ගොවියෝ සතුටින් ආනයනික ලොකු ලූනු සඳහා රජය කිලෝවකට රු 20ක අමතර බද්දක් පැනවීමත් සමග මෙරට ලූනු මිල ඉහළ ගොස් ඇතැයි ගොවීහු කියති. ඒ අනුව මෙතෙක් දඹුල්ල ව 23 September 2015
කහටගස්දිගිලිය පොලිසියට කහට පැල්ලමක් කහටගස්දිගිලිය නගරයේ යතුරු පැදියකින් ගිය ආබාධිතයකුට කහටගස්දිගිලිය පොලිසියේ රථවාහන අංශයේ දෙදෙනකු අගහරුවාදා (22) උදෑසන 23 September 2015
මුදල් පනත විවාදයට ගත්තාට නිහඬ විරෝධයක් අද පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන් ඇතුළු පිරිසකට අපහාස වන අන්දමින් කථා කළ බවත් මුදල් පනතක් ස්ථාවර නියෝගවලට 23 September 2015
කඩුවෙල කලබලේ අස්සේ දෙන්නෙක් පනිති කඩුවෙල උසාවියේ වෙඩි තැබීමේ සිද්ධියත් සමග මිනීමැරුම් නඩුවක සැකකරුවන් දෙදෙනකු පැන ගිය බව පොලිසිය පවසයි. දැඩිගමුව යශෝධරා මාවතේ ම 23 September 2015
මන්ත්‍රී පිරිසක් විරෝධය පා නැගිට යති මුදල් පනතක් ස්ථාවර නියෝගවලට පටහැනිව ඉදිරිපත් කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (23) විරෝධය පෑම නිසා සභාව කල්තබා පක්ෂ නායක 23 September 2015
දේවානන්දයට දෙමහල් ගොඩනැගිල්ලක් අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනමා 23 September 2015
කෑම පතේ ගොළුබෙල්ලෙක් හොරණ රෝහලේ රෝගියකුට ගොළුබෙල්ලකු සමග බත් පතක් විකිණූ එම රෝහලේ සුබ සාධක අවන්හල්කරු කේ.තුෂාර දීපාල් ට හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීර 23 September 2015
ගුණානන්ද හිමියන්ගේ ගුණ සැමරේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමි 125වැනි ගුණ සමරුව පසුගියදා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනමාධ්‍ය අමාත්‍ය හා පාර්ලිම 23 September 2015
තාජුඩීන්ගේ සිරුරේ කොටස් නැති බව උසාවියට දන්වයි රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මුල් පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිරුරෙන් ලබාගත් කොටස් හා එක්ස්රේ කොටස් සොයාගැනීමට නැතැයි 23 September 2015
සන්ධාන ජාතික ලැයිස්තු පෙත්සම විභාගයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් ගේ මන්ත්‍රී ධූර බලරහිත කරන ලෙස ඉල්ලා 23 September 2015
රුවන් වැඩ බලන ආරක්ෂක ඇමැති එක්සත් ජාතින්ගේ 70 වැනි මහා සමුළුව ඇමතීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක් සඳහා   23 September 2015
තුඹ කරවිලෙන් ගොවියා ගොඩ ගලේවෙල දඩුබැදිරුප්ප දේවහූව පදිංචි කේ .ඒ. සිරිමන් (67) ගොවි මහතා ගොවිතැන් අත්හදා බලන අයෙකි. මෙවර ඔහු ප්‍රථම වතාවට තුඹ කරවිල වගාව ආරම්භ 23 September 2015
පිටකොටුවේ ගුල්ලන් සමග රට ඉඳි කල් ඉකුත්වූ රට ඉඳි සහ වියළි මිදි තොගයක් ගුල්ලන් ගසා තිබියදී පිටකොටුව බෝධි රාජ මාවතේ වෙළඳ සංකීරණයෙන් සොයාගත් බව පාරිබෝගික අධිකාරිය 23 September 2015
‘දූෂිතයන් අල්ලනවා වෙනුවට දැවැන්ත අමාත්‍යංශ දීලා‘ දූෂණයට එරෙහි වීම තේමා කරගෙන බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මාස 9 ත් ගතවී ඇතත් මේ වන තුරු එකම දේශපාලකයකුට හෝ එකම නඩුවක් හෝ පවරා නැතැයි දූ 23 September 2015
දැරිය ඝාතනයේ සැකකරුවෙක් බදුවතුගොඩ කැලෙන් අල්ලයි කොටදෙණියාව බඩල්ගම දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔ 23 September 2015
කඩුගන්නාවෙන් තවත් කසල තේ තොගයක් දවුලගල සිට කොළඹ කර්මාන්ත ශාලාවකට බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ පටවා ගත් තවත් ලොරියක් පොල 23 September 2015
සජින් වාස්ට මාස 4කට පසු ඇප ජනපති ලේකම් කාර්යාලයේ වාහන 26 ක් අවභාවිත කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට කොළඹ මහාධිකරණ විනිස 23 September 2015
මවගේ මරණාසන්න ප්‍රකාශයට අවසර කොටකෙතන නයනා නිල්මිණි හා ඇගේ දියණිය කාවින්ද්‍යා චතුරංගි ඝාතන නඩුවේ නයනා නිල්මිණි මරණාසන්න අවස්ථාවේ පුතාට කළ ප්‍රකාශය ප්‍රතික් 23 September 2015
වැලිපැන්න සුපිරි මඟේ කඩවල ජරා කෑම වටලයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පහසුකම් සපයන වැලිපැන්න භෝජනශාලා වලින් අත්අඩංගුවට ගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු පාන් අයිස්කී&z 23 September 2015
ජනපති නිව්යෝර්ක් යයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර ඇමරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපළ ආරංචි කියයි. 70 වැනි එක 23 September 2015
හිටපු ජනපතිගේ කටඋත්තරය ගෙදරදී ගනී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලියා ගැනීමට බරපතල වංචා දූෂණ පිළිබඳ විශේෂ ජනාධ 23 September 2015
ජිනීවා වාර්තාවට එරෙහිව නඩු යුද්ධයේ අවසන් අදියරේදී සිදු වී යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සෙවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමස 23 September 2015
ඇස්බැස්ටස් පිළිකා කාරකයක්ද? මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය - රෝහණ කෑරගල ඇස්බැස්ටස් යනු කුමක්ද? ඇස්බැස්ටස් යනු ඛනිජයකි. ස්වභාවිකව නිපදවෙන සිලිකේ 23 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026