කොළඹ ග්‍රෑන්ඩ්පාස් වරාය පිවිසුමේ තේ අපනයන පිරික්සුම් පොළේ නිරීක්ෂණ චාරිකාවකට ගිය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලය ශ්‍රී ලංකා රේගුවේ ද සහාය ඇතිව ආරම්භ කර ඇති තේ පිරික්සුම්පොළේ කටයුතු අධීක්ෂණය කළේය.
තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ, තේ කොමසාරිස් ජේ.කේ.එදිරිසිංහ, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා හා නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක යන මහත්වරුද චාරිකාවට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ අපනයනය ගොඩ ගන්න අපහු මහින්ද එන්න ඕන.(ම)
බොහොම හොඳයි (නි)
කැනඩාවේ සිටින අප සිලෝන් ටී යන ලේබලයෙන් ඇති තේ පැකට් ගන්නේ මහත් ආඩම්බරෙන් සහ විශ්වාසයෙන්. එහෙත් පෙර දිනක ප්‍රවෘත්තියකින් දකින්න ලැබුනා අපේ තේ නියම ලංකා තේ නොව ඉන්දියන් ආදී රටවල ලාබ මෙන්ම රසයෙන් හා තත්වයෙන් අඩු තේ සමඟ මිශ්‍රකළ ඒවා බව. (නි)