ජනප්‍රිය රියැලිටි තාරකාවියක වන කර්ට්නේ කාඩේෂියන් සහ ස්කොට් ඩිසික් තමන්ගෙ තරහමරහ අමතක කරලා නැවතත් එකතුවෙලා. මේ ගැන හෙළිවුණේ ඔවුන් දෙපළ තමන්ගෙ දරුවන් තිදෙනා නොමැතිව කැලිෆෝනියාවේ කැලබාසස්හි මාමලේඩ් අවහන්හලේදි දිවා ආහාරය සඳහා පැමිණ තිබූ අවස්ථාවක. සිනාමුසු මුහුණින් හිටපු කාඩේෂියන් ඇඳන් හිටියේ සුදුපැහැති ඇඳුමක් සහ සුදු පැහැති ජීන්ස් එකක්ලු. ඒත් ඇය එද්දි කළු පැහැති අව් කණ්ණාඩි යුවළක් දාගෙන කළු පැහැති බඳ පටියකිනුත් සැරසිලාලු ඇවිත් හිටියෙ. ඩිනික් ඇඳන් හිටියේ අළු පැහැති ඇඳුමක්ලු. කළු පැහැති තොප්පියකිනුත් ඔහු සැරසිලා හිටියලු. කාරුණික මුහුණුවරකින් හිටි ඔහු, කාඩේෂියන් වෙනුවෙන් අවන්හලේ දොර පවා විවෘත කර දුන් බවයි ආරංචි වෙන්නේ. ඉතා සතුටින් දිවා ආහාරය ගත් මේ දෙපළ, එම අවන්හලේ මිනිත්තු 45ක් පමණ තමන්ගෙ ආහාරය රස විඳලා තියෙනවා.
2025 දෙසැම්බර් මස 18
511
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කර්ට්නි - ස්කොට් ආයේ එක්වෙලා