ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස උපාලි ඩෙල්ටන් සමරවී මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයකු වන උපාලි ඩෙල්ටන් සමරවීර මහතා වසර 15ක් ඌව පළාත් සභාවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්.! (ර)
මාගේ උණුසුම් සුබපැතුම්.! (ර)
ජයවේවා ඔබට! (නි)
මෙච්චර මහජන බදු මුදලින් ජීවත්වෙන ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, ප්‍රාදේශීය සභා ඇමතිවරු, ආණ්ඩුකාරවරු, මහා ඇමතිවරු, ඉන්න රටක් මේ ලෝකෙම නැතුව ඇති. තව අවුරුදු දහස් ගානකට අපේ පුංචි රට ගොඩ ගැනීම බොරු. (ර)