ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කංකානි තන්ත්‍රි චිත්‍රසිරි මහතාත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස නලින් ජයලත් පෙරේරා මහතාත් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන්හ.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ වාණිජ මහාධිකරණය බැබළවූ කේ. ටි. චිත්‍රසිරි මහතා යහපාලනයේ පහන් දල්වනු නියතයි. ඔබට සුබ පැතුම්!!! (නි)
නව තනතුර බබළවන්න ඔබට ධෛර්යය හා ශක්තිය ලැබේවා! මෙතුමාත් කීර්තිමත් දම්සෝවරයෙක්. (නි)
සුබ පැතුම්! (නි)
සුබ පැතුම්! (නි)