රක්නා ලංකා ආරක්ෂක සමාගම් අවි ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (3) බරපතල දූෂණ විමර්ශනය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
තමාට විරුද්ධව ඇති පැමිණිල්ල විභාග කිරීමට කොමිසමට බලයක් නැතැයි ඔහු මූලික විරෝධය දැක්වීය.
පිටු 22ක තීන්දුවකින් කොමිසම ඔහුගේ මූලික විරෝධතාවය ඉවත දැමීය.
දැන් නඩුව විභාග වේ.
නාවික හමුදාවේ උසස් නිලධරයෝ තිදෙනෙක්ද ඔහු සමග කොමිසමට පැමිණ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට මේ ඔක්කොම ගැන අපි හිතාගෙන හිටිය විදිය වැරදියි වගේ (නි)
අනේ මන්දා මේක කවදා ඉවරයක් වෙයිද කියලා. (ර)
මෙම සංදර්ශන මේ අවුරුදු කාලයේ නිතර බලන්නට පුළුවන්. (ර)
අපිට නම් දැන් මේවා එපාවෙලා (නි)
අනේ මන්දා! මේවා දකිනකොට අපිට හිතෙන දේවල් මෙතන ලියන්න බැහැ (නි)
කොටින්ට නිදහස වීරයෝ හිරේ (ම)
මර බියෙන් වෙව්ලමින් සිටි ජාතියකට අභය දානය දුන් සෙන්පතියන් හට අත නොතබනු! රණ දෙරණ රැකගත් මහ සෙන්පති තම්බපන්නියම ඔබ හට ණය ගැතිය. "වින්ද දරු දුක ලක්මව් සිරිමතිය සුන් කර ලූ පින පමණක් වුව ඇතිය සිංහ විලස පන මහවිරු සෙන්පතිය තම්බපන්නියම ඔබහට ණය ගැතිය"(ම)
මිලානෝ, ඔන්න අපිනම් ණය නෑ. මේ ගොල්ලන්ගේ පවුලට අපි ඒ කාලේ හොඳට හම්බ කරගන්න දුන්නා (බ)
පිටිගල මිලානෝ මහතා , මර බියෙන් සිටි රටකට ජාතියකට උර දුන්න , මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුගෙන් යන්තම් ජීවිතය බේරාගත් සෙන්පති තුමාත් සිර ගෙට යැව්වා , දස වද දුන්න , මොහු වෙන රටක පැන ගොස් සිට අයියා රජ වුන නිසා ලක් බිමට ආවේ (බ)
හිස් වුණ සිපිරි ගෙවල් යළි පුරවන විදියක් (බ)
ලකාවේ ඉතිහාසේ එදා ඉදන් අද වෙනකන්ම වෙන්නේ එකම දේ මේක අපේ කරුමේ කව්රු හරි ජාතික වීරයෙක් සිංහල රට ජාතිය වෙනුවෙන් මොනම විදියකින් හරි පෙනී හිටියොත් ඔහුට වෙන්නේ තම ජීවිතයෙන් වන්දි ගෙවන්න (ම)