රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ගනුදෙනු සම්බන්ධයෙන් අද පරීක්ෂණය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවේදීන් සමග පැවසූයේ මේ රජය නියමිත අවුරුදු පහ තිබුණොත් මේ කොමිසමත් අවුරුදු පහක්ම පවතිනු ඇති බවයි.
සිකුරාදාත් (4) ඔහු කොමිසමට පැමිණීමට නියමිතය.
ප්‍රශ්නය - ඔබ කියන්නේ රජය අවුරුදු 5කට කලින් බලයෙන් පහවන බවද?
උත්තරය - එය තීරණය කළ යුත්තේ ජනතාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තර්ජනයක් වගෙයි (බ)
සිංහල කියන්නෙ දැන් ගොඩක් පිරිහුන ජාතියක්..හැමොම උඩ බලගෙන කෙලගහගන්න බවයි පෙනෙන්නෙ.(බ)
ඉසුර, ඔබගේ කතාවට මන් විරුද්ධයි. (ර)
සමහරුන්ට නම් ඉතින් ජාතික වීරයන්ට ගරහනවාට වඩා වැඩක් නැහැ. ගෝඨාභය කියන්නේ රට බේරාදුන් වීරයෙක්. අනික ඔය කළා කී එක හොරකමක්වත් ඔප්පු වුණාද? (නි)
ඉසුරගේ කතාව හරියටම හරි. (ර)
ඉසුරගේ කතාව හරියටම හරි... මාත් එකගයි. (ර)
ඉසුර, අබේරත්න, ඔබදෙදෙනාට දැක්මක් තියෙන බව පෙනෙනවා. මොනා වුණාත් ඊටත් වඩා සුමනදාස දෛවඥ මහතාට දුරපෙනුන නිසා අවුරුදු දෙකකට කලින් අපට වෙනසක් දකින්න ලැබුන. ඇති යාන්තම් ...(අ)
නියම වීරයන් හිර ගෙවල් වල දානකොට අද ගෝඨාභය අගය කරන අය කොහෙද දන්නේ නැහැ හිටියේ? අද සැබෑ හොරුන් හිරේ දාන දවස ඇවිල්ලා. (නි)
යුද්දේ ඉවරකලා කියලා එයාලා කරපු හැමදේම අනුමත කරන්න පුලුවන්ද? පොන්සේකා මහත්තයා නේ හමුදාවට නායකත්වය දුන්නේ.එතුමාත් බොරු චෝදනා දාලා හිරේ දැම්මේත් මෙයාලමනේ. (අ)
මොවුන් කළ දේශපාලනය කුමක් වුවත් අනිවාර්යයෙන්ම මේ වීරයින් නිසා තමයි අද අපි නිදහසේ ජීවත් වෙන්නේ.... මොවුන් විනාශ කරන එක ලොකු පාඩුවක් සිංහල ජාතියටම....!!! (බ)
හෙට ජනමත විචාරණයක් තිබ්බොත් මේ ආණ්ඩුවට ඇපත් නැහැ. එක ළමයකුට වුණත් තේරෙනවා.(ම)
..හිතට ගොඩක් අමාරු ඇති මෙයාට (ම)
අවුරුද පහකට කළින් බලය පහව යනවා නෙවෙයි කියන්නේ. මේ ආණ්ඩුව තියෙන තුරු කොමිශන් තියෙන බවයි. ඒක තේරෙන්නෙත් නෑ. (ස)
හීන දකින එක, හීන මවන එක සාමාන්‍ය දෙයක් හැමදෙනාටම. ඒ වුණත් මේ විදියේ වංචා වලට එකතුවෙන්න හැමෝටම බැහැ. (නි)
කොමිසමේ ප්‍රතිපල ලබන ඡන්දෙට වෙන්දේසි කල හැක. (ස)
මෙයාල බලාපොරොත්තු වෙන්නේ නැවත බලය අරගෙන කොමිසම නැති කරලා අායෙත් හොරකම් කරන්න පටන් ගන්නයි. (බ)
මේ යන පිළිවෙළට දේශපාලඥයින් මෙන්ම විවිධ මට්ටමේ රජයේ නිලධාරීන් ආදී අය කළ හෝ කරනු ලබන දුෂණ ,වංචා සොයාබැලීම සඳහා සදාකල්ම කොමිසම් තිබුණත් චුදිතයින්ට දඬුවම් දීම මහජනයාට දැකගත නොහැකි වනු ඇත (නි)
මේවා නිකන් දේශපාලන සංදර්ශන විතරයි...ආණ්ඩු මාරු වෙනකොට සංදර්ශනයේ නළු නිලියෝ ටික මාරුවෙනවා.. එච්චරයි... අපි දෙපැත්තට වෙලා ගැලරියේ ඉඳන් දුෂ්ටයාට බනිනවා... වීරයාට අත්පුඩි ගහනවා..අන්තිමට තිරය වැසියනවා....සංදර්ශන කාරයෝ යහතින් වැජඹෙනවා... ප්‍රේක්ෂකයෝ අපි සැවොම හැමදාම සංදර්ශන බලා වැලපෙනවා.....(බ)
මහත්මයෙක් වගේ සාක්කි දීල නිවැරදි භාවය ඔප්පු කළා නම් නේද හොඳ. වටේ යන්නේ නැතිව. එතකොට කොමිසම කොච්චර කල් තිබුනත් කමක් නෑනේ. හොරකම් හොයන්න එපා කියන්නේ හංගන්ඩ දේවල් තියන අයනේ. (බ)
ඉසුර, ඔයා සිංහලයෙක් වෙන්න බෑ. (ස)
ගෝඨාභය රැක ගත යුතු වීරයෙක් , අද අපි ජීවත් වන්නේ ඒවගේ වීරයන්ට පින්සිදු වෙන්න (ම)
අපි බලමු නේද? (නි)
අපේ සිංහල ජාතියට මුලමතක නෑ.සිංහල ජාතිය කියනේ අවස්ථාවාදී ජාතියක් .මෙතුමා නිසසි අපි අද බයක් නැතුව පාරේ යන්නේ . (ම)