ගුරුවරුන්ට වැඩ අධික සමයේ පාසල් නිල ඇඳුම් වවුචර් බෙදීමද පැවරීමෙන් ළමයින්ගේ වාර විභාග හරි හැටි පැවැත්වීමට නොහැකිවීමෙන් ළමුන්ට අසාධාරණයක් විය හැකි බවත් මෙම වවුචර් නිකුත් කිරීමට පෙර බොහෝ ලියවිලි සැකසීමට සිදුවන බවත් ලංකා ගුරු සේවා සංගමය කියයි.

එම වවුචර් මුදල්ද ගුරු වැටුප් ද පාසලේ එකම ගිණුමට බැර කිරීමෙන් ඇතැම්විට වැටුප් ගැනීමේදී ප්‍රශ්න මතුවිය හැකි බවත් සංගමය පවසයි.

web_2015123guru6