තීරු බදු රහිත වාහන බලපත් නොදීමට අයවැයෙන් කළ යෝජනාවට විරෝධය පළ කිරීම සඳහා අනුරාධපුර හා බදුලු දිස්ත්‍රික්කයන්හි රජයේ සේවකයෝ අද කෑම පැයේ උද්ඝෝෂණයක් කළහ.
රජයේ පරිපාලන නිලධරයන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් හා උතුරු මැද පළාත් පාලන කොමසාරිස් සුදර්ශන දිසානායක මහතා පැවසූයේ කලින් නියම කරගත් පරිදි කෑම පැයේ උද්ඝෝෂණය අවසන් කළ බවයි.
අද පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ සුදුසුකම් ඇති රජයේ සේවකයනට වසර 10කට වරක් තීරුබදු රහිත වාහන බලපත් දෙකක් ලබාදෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අසාධාරණ ඉල්ලීම් වලට වර්ජන කළ පලියට ඉඩ දීමෙන් අනාගතේ සේවකයන් රජයට අවනත නොවී සිටීවි. (ම)
රජය මේ කරගත්තේ ලොකු මෝඩ කමක්. අසාධාරණ ඉල්ලීම් වලට කොච්චර උඩ පැන්නත් ඉඩ දෙන්න හොඳ නැහැ. දැන් ඉතින් දිගටම උද්ඝෝෂණ වැලක් ඒවි. (ම)