අම්පාර කොන්ඩුවටුවාන හමුදා පුහුණු පාසලේ මුළුතැන්ගෙට ගෙනා බව කියන මස් මාළු තොගයක් අත් අඩංගුවට ගත් බව අම්පාර මහජන සෞඛ්‍ය නිලධරයෝ කියති.

නරක්වූ මාළු කිලෝ 136 කට ආසන්න ප්‍රමාණයක්ද ශිතකරණයේ නොදමා අයිස් සමග ප්‍රවාහනය කළ මස් කිලෝ 234 ක් පමණද තිබූ බව ඔවුහු පවසති.

Fish_2015123 Fish_2015123-2 Fish_2015123-3