හම්බන්තොට ව්‍යාපාරිකයකු හා ඔහු දන්නා හඳුනන කතක ව්‍යාජ ලිපි ලේඛණ මත අලි පැටවුන් දෙදෙනකු හෝකන්දරින් හා ගනේගොඩින් අත්අඩංගුවට ගත් බවත් උසාවි නියෝගයෙන් එම පැටවුන් දෙදෙනා පින්නවලට ගෙන ගිය බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා කියයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මේ අලි දෙදෙනා පින්නවල අලි අනාථාගාරයට ගෙන යන්නැයි නියෝග කැර තිබිණි. මේ අලි පැටවුන් ළඟ තබාගත් දෙදෙනා විසින් අලි පැටවුන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලේඛණ ව්‍යාජ එ්වා බව රහස් පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට කරුණු දැක්වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වියාජ කුට ලේඛන ළගතබා ගැනීම පිළියෙළ කිරීම සහ එමගින් රජයේ නිලදාරීන් නොමග යැවීමට තැත්කිරීම සම්බන්දයෙන් චෝදනාවක් නැත්ද? (රේ)
මොවුන්ට විරුද්ධව නීති මඟින් ක්‍රියාකිරීමේදී තම දරුපවුල්ද නඩත්තු කරමින් අලින්ද නඩත්තු කිරීමට ඔවුන් සතු ආදායම් මාර්ග ගැනද සොයා බැලිය යුතුය. තවද බෞද්ධ භික්ෂූන් කිහිප නමක් සතුවද මෙසේ ඇත් පැටවු සිටින බවට අනාවරණය වීම කණගාටුවට කරුණකි (නි)