කසිප්පු නඩු 22කට වැරදිකරුවූ මිනුවන්ගොඩ ධම්මිකා ප්‍රියදර්ශනීට (48) මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා වසර 22ක සිර දඬුවම් පනවා එය වසර 110කට අත්හිටවීය.
ඊට අමතරව ඇයට රුපියල් එක් ලක්ෂ හැත්තෑ හත් දහසක දඩයක්ද නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මෝ මෙච්චර ගණනක් තියෙයිද ඇයට ගෙවන්න? (නි)
මේ වගේ වැරදි කරන සමහරු පාර්ලිමේන්තු යනවා. (ර)
අනෙක් කසිප්පු පෙරන අයත් අල්ලලා මේ වගේ දඬුවම් දෙන්න (නි)
බුදු අම්මෝ එතනෝල් ගෙන්නන කෙනෙක් ඇල්ලුවොත් අවුරුදු 1000 කට විතර හිරේට දායි. (ස)