කැළණී ගඟට කැළි කසළ මුදා හළ බව කියන කාන්තාවන් හත් දෙනෙකු ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිස් නාවික කොට්ඨාසය කියයි. ඔවුන් නව දෙනා බැඳුම්කර මත මුදා හළ අතර ලබන 7 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
කැළණී ගඟට කැළි කසළ මුදා හළ බව කියන කාන්තාවන් හත් දෙනෙකු ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිස් නාවික කොට්ඨාසය කියයි. ඔවුන් නව දෙනා බැඳුම්කර මත මුදා හළ අතර ලබන 7 වැනි දා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ සමහරු අර එක්තරා රටවල් වල පිරිමි පාර්ශවය වගේ බොහොම උද්දච්ච වෙලා. ආරච්චි නාන්නේ ගංගානම් ගඟෙන්ද? (බ)
ඔය නීතිය ඔය විදිහටම අර සමාගමට එරෙහිවත් ක්‍රියාත්මක වුණා නම් කොයිතරම් අගෙයිද? (නි)
පරිසර දුෂණයෙන් මිදෙමු. (ර)
මල්වානේ, රක්ෂපාන ගල අසළ කැළණි ගඟට කුණු ට්‍රැක්ටර් වලින් ගෙනවිත් දමනවා. මේවාත් සොයා බලන්න (නි)
ඔය ගෑණු හත්දෙනාගේ ඇති කුණු මීට වඩා දහස් ගුණයක් ,එනිසා මේ අයට කැළණී ගඟේ නාන එක තහනම් කෙරුවොත්නම්,වතුර ටික පිරිසිදුව තියෙයි (ම)
ඔය නීතිය ඔය විදිහටම කොකා - කෝලා සමාගමට එරෙහිවත් ක්‍රියාත්මක වුණා නම් කොයිතරම් අගෙයිද? (අ)
කැලණි ගඟ අවට නිවෙස් වල වැසිකිළි වලවල් තියෙන්නෙත් ගඟට යාබදව නේද? ඒවා ගැනත් සලකා බැලුවොත් හොඳයි. (අ)
ප්‍රසිද්ධියේ එල්ලන්න හරි හිස ගසා දමන්නයි තියෙන්නේ ? නැත්නම් ගල් ගසා මරමු . අපේ පොලිසියේ කට්ටියට කොහොමටත් අලුගෝසුවාගේ වැඩේ පුරුදුනේ ? මොකද කියන්නේ ?(හේ)
හරිම ලොකු වැඩක් නේ පොලිසිය කරලා තියෙන්නේ. මෙයාල කුණු ගෙනත් දැම්ම එකෙන් කැළණි ගග ගොඩක් අපවිත්‍ර වෙන්න ඇති නේද? කොළඹටම වතුර දෙන්නත් බැරිවෙයි මම හිතන්නේ දැන්.. මේවට කොහෙන් හිනා වෙන්නද කියල තේරෙන්නේ නෑ. දෙයියෝ සාක්කි තීරුවට දැම්මනම් හොදි මම හිතන්නේ..(බ)