පොහොන සහනාධාරය යළි ලබාදෙන ලෙස හා වී සඳහා සහතික මිල නැවත ඇති කරන ලෙස ඉල්ලමින් අද (4) සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය දඹුල්ලේ උද්ඝෝෂණයක් පැවැත්වීය.
විරෝධයෙන් පසු පොහොර සහනාධාරය ලබාදෙන තෙක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹන බව ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගතවුණේ අවුරුද්දයි. ඡන්දය දීල පාරටත් බහින්න හිතුවේ නැහැනේ. ලැබුණු ටිකවත් තියේවි කියලා හිතුනා. දැන් ඒකත් නැහැ. (නි)
දැන්වත් තේරෙනවද මේක දුප්පතුන්ට සළකන ආණ්ඩුවක් නෙමෙයි කියලා? (නි)
අපේ රටේ බත් කන මිනිස්සු ඉන්නවද? එක අතකට ගොවියන් වගාකරන්න අවශ්‍ය නැහැ (නි)
ඉවසුවා ඇති මේගොල්ලන්ට දැන් තමයි තේරෙන්නේ. යහපාලනයට වහ පාලනයද (අ)
දෙන්න පුළුවන් තව බදු ගහලා මොනවා හරි වැඩි කරන්න වෙනවා, නතුව ආණ්ඩුවට සල්ලි කොහෙන්ද (හේ)