ඇල්පිටියේ රන්තොටුවිල, මාලවල දී තෙවැනි මිනීමැරුමත් අද (4) සිදුවූ බව පොලිසිය කියයි. තරුණයකු කපා කොටා මරා දමා ඇතැයි පවසන පොලිසිය මීට පෙර එම ස්ථානයේම දෙදෙනකු මරා දමා තිබූ බව සනාථ කරයි.
එම ඝාතනවල සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ඔය පැත්තේ කොහොමත් ඔහොම තමයි. (ර)
මෙම අපරාධ නතර කල යුතුයි. (ර)
මේ ඇල්පිටිය නෙමෙයි ඌරගස්මන්හන්දිය පොලිස් වසම (බ)