අම්බලන්ගොඩ පින්නදුව මහින්දාරාම විහාරස්ථානය හොරු බිඳ රුපියල් ලක්ෂ හයක මුදල් හා සිවුරු සොරා ගෙන ඇති බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.
වලස්මුල්ල ඕලූ ආර ප්‍රදේශයේ දී ගංජා ළඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.
අනුරාධපුර තලාවේ පදිංචි සෙබළකු යුද හමුදා කඳවුරේදි මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
වවුනියාව සිට මාතර දක්වා ගමන්කළ රජරට රැජින දුම්රියේ අද (4) අලුයම පුද්ගලයකු හැපීමෙන් මිය ගිය බව වවුනියාව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd