2500 කට ඇපත් නෑ මෙවර මහ මැතිවරණයට තරග කළ ස්වාධීන අපේක්ෂකයන් 2498 දෙනා තැන්පත් කළ රුපියල් 4996000 ක ඇප මුදල් රාජ සන්තක වී ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය 19 August 2015
මහ පක්ෂ දෙකම දකුණින් ඡන්ද වැඩිකරගෙන මහ මැතිවරණයෙන් දකුණු පළාතේ ගාල්ල හා මාතර මැතිවරණ කොට්ඨාශ හැර අන් සියලුම මැතිවරණ කොට්ඨාශ ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට පසුග 19 August 2015
‘පරාජිතයන්ට ජාතික ලැයිස්තුවේ ඉඩ නෑ‘ - රනිල් මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ කිසිම අපේක්ෂකයකු නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට අගමැති රනිල් වික්‍රමසිං 19 August 2015
සංගා සන්නාම තානාපතිකම ලබයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස පත් කළ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාට අක්ත පත්‍ර ලබාදීම ජනාධ 19 August 2015
කාන්තාවන්ගෙන් පළමු තැන තලතා මෙවර මහ මැතිවරණයට තරග කළ කාන්තා අපේක්ෂිකාවන් අතරින් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගැනීමට සමත්ව ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග 19 August 2015
රනිල් සිකුරාදා අගමැති පදවියේ දිවුරයි මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (20) අගමැති පදවියේ දිවුරුම් දීමට නියමි 19 August 2015
‘නව රජය සමග වෘත්තීයවේදීහු පෙරට එති‘ යහපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමත් රට ගොඩනැඟීමේ ජාතික කර්තව්‍යට සහය වීමටත් සම්මුතිවාදය ගොඩනැඟීමටත් සහාය වන මෙන් රනිල් වික් 19 August 2015
‘රට විනාශ කරපු අයත් පාර්ලිමේන්තුවට තේරිලා‘ “අද පාර්ලිමේන්තුවට තේරුණු අය අතරේ මේ රට විනාශ කරපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ විශාල කොටසක් ප 19 August 2015
‘දිනන්න බලාගෙන තරග කළේ නෑ‘ - සිවාජිලිංගම් මනාප 91 ක් පමණක් ලැබුණත් තමාගේ උත්සහය සාර්ථක බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට& 19 August 2015
‘දිගටම දේශපාලනයේ රැඳෙනවා‘ - මහින්ද ලබාදුන් ජනවරමට අනුකූලව දේශපාලනයේ දිගටම නිරත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එක්සත් ජනතා න 19 August 2015
කොළඹ උණුසුම් කළ මනාප සටනේ පරාජිතයෝ එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප පොරය වඩාත්ම උණුසුම් ලෙස දැනුණු දිස්ත්‍රික්කය වූයේ කොළඹ දිස්ත්‍රික්කයය 19 August 2015
ලක් මැතිවරණයට බ්‍රිතාන්‍ය මාධ්‍යයෙන් පැසසුම් මෙවර ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය පැවැත්වූ ආකාරය පිළිබඳ සතුට පළ කළ හැකි බව බ්‍රිතාන්‍යයේ සියලුම මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. සඳ 19 August 2015
මැකෝගේ සේවය පැෆ්රල් අගයයි 2015 මහ මැතිවරණය මෙරට ඉතිහාසයේ මෙතෙක් පැවැති සාමකාමී හා සාධාරණ මැතිවරණයක් බවත් රජය, දේශපාලන පක්ෂ හා ආධාරකරුවන් මැතිවරණ කොමසාරිස්වරය 19 August 2015
බෙන්තරින් ගීතාට හරසර ගිතා කුමාරසිංහ මහත්මිය 2015 පාර්ලිමේන්තු මහමැතිවරණය ජයග්‍රහණය කර බෙන්තර ඇල්පිටිය ආසනයට පැමිණි අවස්ථාවේ පාක්ෂිකයෝ මහත්& 19 August 2015
ලොක්කන්ගේ තැන ගන්න පොඩ්ඩෝ පොරකති බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු එහි නියෝජිතයන් 13 දෙනෙකු මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේර 19 August 2015
උතුරේ කොල්ලා තුර්කියෙන් පිටුවහල් රුපියල් ලක්ෂ 25 ක මුදලක් යාපනයේ තැරැව්කාර කාන්තාවකට ගෙවා කටාර් වෙත ගොස් තුර්කිය හරහා ජර්මනියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක් තුර්කිය 19 August 2015
හොර කොළෙන් රට යන්න යන්න ගිහින් කොළය ඉරා ගනී ගුවන් ගමන් බලපත්‍ර වල කොළ ගලවා වෙනස් කර ජර්මනියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන් 19 August 2015
කෝටි තුනේ රන් බිස්කට් හොරෙන් ගෙනයන්න බැරිවේ රුපියල් තුන් කෝටි හැත්තෑපන් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 75 ක් නීති විරෝධී ලෙස ගුවන් තොටුපොළෙන් පිටකිරීමට උත්සහ කළ ගුවන් සමාගමක ස 19 August 2015
‘ජනවාරි 8 වැනිදා අපට වැරදුණේ නෑ‘ රටට යහපාලනය හා ප්රජාතන්ත්රවාදය ඇතිකිරීමට පත් කළ රජයට ඒ සඳහා පස් අවුරුදු කොන්ත්‍රාත්තුවක් දී පැත්තකට වී සිටින්නේ නැති බ 19 August 2015
මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන බවට බොරු ෆේස්බුක් ප්‍රචාරයක් ආසන 106 ක් ලබමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය කළ එක්සත් ජාතික පක්ෂය 17 පැවැති මහ මැතිවරණය ජයග්‍රහණය කළේය. ඒ අනුව එජාප නායක රනි 19 August 2015
‘සියලු දෙනා එක්වූ සම්මුතිවාදයෙන් ඉදිරියට යමු‘ එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු බලය හිමිවී තිබෙනවා. පත්වන නව ආණ්ඩුවේ අගමැතිධූරය මා භාර ගන්නේ සම්මුතිවාදයක් ගොඩනගන්න. පසුගිය ජනව 19 August 2015
මාතලෙන් නන්දිමිත්ර/රෝහණ විසිවෙයි හිටපු ඇමැතිවරුන් වූ නන්දමිත්‍ර ඒකනායක මහතා හා රෝහණ කුමාර දිසානායක මහතා මෙවර මහ මැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව පරාජයට පත් වූහ. 19 August 2015
ලංකාවේ 3කට සෞදියෙදි මරණ දඬුවම සෞදි ජෙඩා නුවර දී 2007 යේමන් ජාතිකයකුගේ (60) මරා මුදල් පැහැර ගත්තැයි සෞදියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට මරණ දඬුවම හිමි 19 August 2015
මහනුවර සන්ධාන නායකයාත් විසිවේ මහනුවර දිස්ත්‍රීක්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර තරග කළ ඇමතිවරයෙකු සහ හිටපු නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනකු පරාජයට පත 19 August 2015
මෝදිගෙන් රනිල්ට සුබපැතුම් මහ ඡන්දයෙන් ජයග්‍රහණය කළ රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් සුබ 19 August 2015
පත්තර කඩවල දිගු පෝලිම් ඡන්ද හා මනාප ප්‍රතිඵල බැලීමට පත්තර ගැනීමට ප්‍රදේශ රැසක පත්තර කඩ අසල දිගු පෝලිම් දක්නට ලැබිණි. 19 August 2015
ගම්පහත් 6 ක් එළියේ : අලුත් 9 ක් ඇතුලට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ අපේක්ෂයින් අතුරින් නවකයින් 9 දෙනෙකු පාර්ලිමේන්තුවට පත්ව ඇති අතර හිටප 19 August 2015
පුත්තලමෙත් හතරක් හැළෙති 2015 මහ මැතිවරණය පුත්තලම් දිස්ත්‍රික්කයේ ජයග්‍රාහණය මෙවර එක්සත් ජාතික පක්ෂයට හිමි විමෙන් එම දිස්ත්‍රික්කයේ ඔවුන්ට තිබු මන් 19 August 2015
කොළඹ ජයගත්තෝ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500,566ක් හිමිකර ගනිමින් ප්‍රථම ස්ථාන 19 August 2015
රනිල් මනාප ඡන්ද ලක්ෂ පහ පන්නයි අට වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා සඳුදා (17) පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම 19 August 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026