IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිස් පොතෙන්

කැලණිය බුළුගහහන්දියේ දී පසුගිය 31 වැනිදා පොලිසියේ දෙදෙනකුට වෙඩි තැබූ බව කියන බැරල් නම් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු පෑලියගොඩදී බෝම්බයක් හා ගිනි අවියක් සොයා ගත් බව පොලිසිය කියයි.


අනුරාධපුර තිසා වැවේ තිබී මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය පවසයි.


නෙළුව ලේල්වල ගිගුම්මඩුව කණිෂ්ඨ විද්‍යාලයේ පරිගණ අංශය කඩා රුපියල් තුන් ලක්ෂ පනස් දහසක පරිගණක භාණ්ඩ පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.


අනුරාධපුර මහවිලච්චිය හැළඹවැව කෘෂි රසායන ඇලවිසැලක රුපියල් 1200 යේ සහනාධාර පොහොර වැඩි මිලට අලෙවි කරන බව මහවිලච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනූව ක්‍රියාත්මක වූ පොලිසිය අද (8) උපාය දූතයෙක් යොදා එක් පොහොර මිටියක් රුපියල් 2250 කට මිලදී ගනිද්දී අදාල සැකකරු අත්අඩංගුවට ගත්තේය. ගබඩා කර තිබූ පොහොර මිටි 60 ක් ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඉදිරියේදී අධිකරණයට යොමු කරන බව පොලිස් ස්ථානාධිපති නිලංග ප්‍රනාන්දු මහතා කියයි. 



අදහස් (0)

පොලිස් පොතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site