‘ගම්මන්පිල මහත්තයා පසුගිය දිනවල කළුකොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. අඩුම තරමේ එයාගේ වාහනේට කොඩියක් ගහන්නවත් කෙනෙක් නෑ. ඒ නිසා එයා එයාගෙ වාහනේට කොඩියක් ගහගෙන සෙල්ෆී ගහලා ෆේස්බුක් දානවා. රටේ ජනතාවට අවශ්‍යතාවයක් නෑ කළු කොඩි දාන්නත මං අහනවා ඒ කාලේ මාධ්‍යවේදීන් මරණ කොට කොහෙද හිටියෙ කියලා? මන්ත්‍රීවරු මරණ කොට කළු කොඩි දැම්මෙ නැත්තෙ ඇයි කියලා? මේ දවස් වල ගම්මන්පිල හැසිරෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වගෙයි. ඒ නිසා ගම්මන්පිල මහත්තයාට මට කියන්න තියෙන්නේ වෙනස මාරයි. බයියො හමාරයි.ගම්මන්පිල වමාරයි කියලා තමයි.‘ යනුවෙන් ජනපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණ සැමරුම පිළිබඳ ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශයේ වැඩසටහන් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක්දී අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඒක තමයි වෙන්න ඕනේ එතුමා ක්‍රීයාවෙන්ම කරලා පෙන්වන කෙනෙක්. ඔය අනිත් අයගේ රෙදි හෝදන්නත් කට්ටිය ඉන්න ඕනෙනේ. (බ)
ගම්මන්පිල මහතා හිටපු තැන දන්නෙත් නැහැ , ඉන්න තැන දන්නෙත් නැහැ , ඔල්මාද හේදිලා වාගේ ඔහුට (බ)
මෙයාගේ කට අැරියාද අායෙමත්. ෆේස්බුක් පැත්තේ අවොත් බලාගන්න පුළුවන් (බ)
අැමැති තුමාට වැරදීලා. ඕක සෙල්ෆි එක්කක් නොවෙයි. වෙන් එක්කෙනෙක් ගත්තු එකක්. නොදන්නා දේවල් කියන්න එපා. ඔබ තුමාට ඉතින් රෙදි ටික හෝදන වැඩේනේ තියෙන්නේ. (බ)
නිකන් බොරු එපා. ගම්මන්පිල කියපු දේවල් බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්ද? (හේ)
ඕකද ග්‍රාමීය අමාත්‍යංශයේ වැඩ පිළිවෙල ගැන කතා කරනවා කියලා කිව්වේ. (හේ)
මොකක්ද මෙකේ තේරුම.(හේ)
ඒ මනුස්සයා තමන්ගේ වැඩේ අපුරුවට කරනවා. (හේ)
මේ මඩ ගැහිල්ල කවදද ඉවර කරන්නේ.(හේ)
වෙනස මාරයි,රට හමාරයි .(හේ)