උතුරු මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් හා පළාත් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන 11 වැනිදා උතුරු පළාත් සභාවේ දී පැවැත් වීමට යයි.
මෙම සාකච්ඡාවේ දී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් අතර හට ගෙන ඇති අර්බුද පිළිබඳ සාකච්ඡාකර එක් එක් මන්ත්‍රීවරුන්ගේ මත ඉදිරිපත් කෙරෙන බවද උතුරේ ආරංචිමාර්ග කියා සිටියි.
දෙමළ ජාතිස සන්ධානයට එරෙහිව නව පෙරමුණක් පිහිටුවා ගැනීමට එරෙහිව උතුරු මහ ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට පළාත් සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් සැලසුම් කර තිබියදී මෙම සාකච්ඡාව පැවැත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd