IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොර සල්ලිත් එක්ක පකිස්තාන දෙන්නෙක් දැලේ

ව්‍යාජ ඇමරිකා මුදල් නෝට්ටු තොගයක් සමඟ පකිස්තාන ජාතිකයින් දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   ගුවන්තොටුපොළ  පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන්  වයස අවුරුදු  (33) සහ (67) වියැති බව එම නිලධාරීහු කියති.

මොවුන් දෙදෙනා ළඟ ඇමරිකා  ඩොලර් දහ අටදහසක් වටිනා ව්‍යාජ මුදල්  නෝට්ටු තිබී සොයා ගෙන ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ විසි පහකි.

ඔවුහු ව්‍යාජ මුදල් මෙරටට ගෙනවිත් මාරු කරන ජාවාරමක සාමාජිකයෝ බවට සැක කරති.

මොවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 184 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇත.

පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් කරනු ලබන මුලික විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් නෝට්ටු ඒකකය වෙත බාරදීමට නියමිතය.

 



අදහස් (0)

හොර සල්ලිත් එක්ක පකිස්තාන දෙන්නෙක් දැලේ

පීරිස් නිරන්ජන් Friday, 08 January 2016 06:16 AM

මේ වගේ වැඩක් නැති නායකයෝ තමයි අපේ රටේ රතු පලස දාලා පිළිගන්නේ (බ)

:       0       0

වසන්ජය Friday, 08 January 2016 08:22 AM

කුඩු මදිවට හොර සල්ලි මේ අපේ රටට පිළිලයක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site