හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදත් (8) බරපතල දූෂණ හා වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණියේය.
රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සේවකයන්ට එම සමාගමෙන් පඩි ගෙවමින් 2014 නොවැම්බරයේ සිට 2015 ජනවාරි දක්වා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද වැඩවලට යොදා ගනිමින් මූල්‍ය අක්‍රමිකතාවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොමිසම හමුවේ ඔහු පෙනී සිටින 7 වැනි වාරය මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය කරපුවට දෙන දඬුවම ඕකට ගෙන්නාගෙන මිනිස්සුන්ගේ සල්ලිවලින් කන්න බොන්න දීලා, කොල පුරෝගෙන යවන එකද? (බ)
සුද්ද අපට රට භාර දීමෙන් පස්සේ ඒ ඒ අවස්ථාවලදී මතු වුන යම් යම් ප්‍රශ්න/ගැටළු වලට මේ වගේ කොමිෂන් සභා කීයක් නම් පත් කරන්නට ඇද්ද? (ර)
මොකද්ද මේ වැඩේ. එනවා යනවා. දැන් මේක අහලයි බලලයි එපාම වෙලා. (ර)
කළු ටයි එකක් දාලද හිටියේ? (බ)
මම හිතන්නේ මෙතුමාව අත්අඩංගුවට ගන්න වගේ හදන්නේ..... යහපාලනය සමරන්න අදම එක සිදු වේවිද මන්දා......(බ)
ඉතුරු දවස් 365 x 4 ත් කොමිසමට ඇවිත් ඊටපස්සේ බලය ගත්හම අපි කොමිසමේ ඔවුන් එළියේ (බ)