කටුනායක කොළඹ පෞද්ගලික බස් වර්ජනයක් අරඹා ඇත. කාන්තාවකට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයකු හා රියදුරෙකු පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් මේ වර්ජනය අරඹා ඇතැයි පොලිසිය පවසයි.
කටුනායක කොළඹ පෞද්ගලික බස් වර්ජනයක් අරඹා ඇත. කාන්තාවකට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයකු හා රියදුරෙකු පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් මේ වර්ජනය අරඹා ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රයිවට් බස් සේවකයන්ට කාන්තා අතවර සදහා බලපත්‍රයක් තියෙනවද? (බ)
ඔන්න ජනාධිපති තුමනි, අගමැති තුමනි, යහපාලනයට වල කපන උන්. දැන් එතකොට මුන් ටික කියන්නෙ තරුණියො දූෂණය කරන ලයිසමුත් මුන්ට දෙන්න කියලද? එහෙම නැත්නම් හෙට මුළු රටේම ප්‍රයිවට් බස් ස්ට්‍රයික් කරයි. අපි බස් නැත්නම් පයින් යන්නම්. (බ)
සේරම මාර්ග බලපත්‍ර අහෝසි කරන්න ඕනි (බ)
මාර වැඩක්නේ..කාන්තාවකට අතවර කළානම් ..පොලිසිය චුදිතයන්ව අත් අඩංගුවට ගැනීම සාමාන්‍යයයි. ( ගහලා ඇට කටු කුඩු කරපු නැති එකයි පුදුමේ, අපේ පොලිසි ගැන අපි හොඳට දන්නවානේ ). දැන් පෙනෙනවානේද මේ බස් මාෆියාවේ තරම.උන්ට ඕන අසික්කිත වැඩක් කරන්න ඉඩදීලා බලාගෙන ඉන්න කියලාද දන්නේ නැහැ කියන්නේ. (බ)
ඒ කියන්නේ මේ අයට ඕන දෙයක් කරන්න දෙන්න කියලද ? (ර)
මෙන්න වැඩක්. (ර)
මෙවැනි දේවල්වලට කරන වර්ජනවලට ඉඩදිය යුතු නෑ. (ර)
මෙයාලට ඕනි දෙයක් කරන්න අවසර දෙන්න ඕනිද.? (ර)
මාර වැඩක්නේ. කාන්තාවකට අතවර කලානම් පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සාමාන්‍යයි. (ර)
ලංගම දාලා දුමරිය දැම්මාම හරි ? දවස් 2ක් 3ක් සල්ල්ලි නැතුව හිටියම දුවයි. (ර)
එහෙනම් මාර චන්ඩි වෙලා දැන්. බස් මගියෙක් මොනා කීවත් චන්ඩි ටෝක් තමයි . (ර)
අපි පයින් යන්නම් මේ අයට දඬුවම් කරන්න. (ර)
ඔය මාර්ගයේ දුවන කොන්දොස්තරලා සමහරු අශීලාචාර විදිහට කතාකරන්නේ. (නි)
එහෙනං එයාලට කැමති ඕන දේවල් කරන්න අවසර දෙමු. (ර)