රාජික කොඩිතුවක්කු නාගරික මන්ත්‍රීවරයකු ලෙස දිවුරයි ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා අද (22) පෙර 22 August 2015
කාත්තන්කුඩියේ ගැටුමක් කාත්තන්කුඩියේ දී පෙරදින රාත්‍රී (22) ඇති වූ ගැටුමකින් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. ඒ අතර ගැබිණි කතක් ද සිටින 22 August 2015
ජාතික ලැයිස්තුවලින් කාන්තාවට අසාධාරණයක් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මගින් කාන්තා නියෝජනයට සාධාරණයක් ඉටුවී නැති බව මැතිවරණ නිරීක්ෂණ ආය 22 August 2015
‘සැබෑ සංහිඳියාවක් ඇති කරන්න‘ මෙරට තුළ සැබෑ ජාතික සංහිදියාවක් සහ වගවීමේ ක්‍රියාවලිය ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා සංගමය නව රජයෙන් ඉල්ලයි. 22 August 2015
‘හඳුන්නෙත්තිට ජාතික ලැයිස්තුව දුන්නේ ජනතා ඉල්ලීම් නිසයි‘ මාතර දිස්ත්‍රික්ක් අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට තීරණය කළේ ඡන්දෙන් පසු ජනතාවගෙන් ලැබුණු ඉල්ලී 21 August 2015
ග්‍රහලෝකාගාරය දින 11ක් වහයි අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නැරඹුම් දර්ශන ලබන අගහරුවාදා සිට දින 11 ක කාලයක් අත්හිටුවන බව උසස් අධ 21 August 2015
සන්ධාන ජාතික ලැයිස්තුව මැකෝට යැව්වේ සුසිල් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන් නම් කර ඊට අත්සන් යොදා මැතිවරණ කොමසාරිස්ට යවා ඇත්තේ සුසිල් ප්රේමජය 21 August 2015
‘සන්ධානය පරාජයේ වගකීම ප්‍රසන්න බාර ගත යුතුයි‘ මෙවර මහ මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පරාජයේ වගකීම බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා බාර ගත යුතු යැයි ගම්පහ 21 August 2015
සන්ධාන ජාතික ලැයිස්තුව නම් කරයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව නම් කරනු ලැබීය. සරත් අමුණුගම, ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා, එස් බී දිසානා 21 August 2015
සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් ගන්න එපාලු පරාජය වු අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොයවා එජාපය දුන් පුර්වාදර්ශය එක්සත් ජනතා නිදහස් සන්ධානය කෙරෙහ 21 August 2015
උතුරු හසුන මහ මැතිවරණයෙන් පරාජය වූවා නම් සදහටම දේශපාලන ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කර සිටි බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත් 21 August 2015
වීරවංශගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කළ 21 August 2015
බස්නාහිර මහ ඇමැති ධුරයට ඉල්ලීම් රැසක් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පුරප්පාඩු වන මහ ඇමතිධූරය ලබාගැනීම සඳහා එහි 21 August 2015
ටිල්වින්ගේ කතාව වැරදිලු මාතර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට ජාතික ලැයිස්තු මන්ත්&z 21 August 2015
නව රජය ගාල්ලේ පාරක් අරියි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී සුළු වේලාවකින් ගාල්ල නගරයේ සිට වක්වැල්ල දෙසට යන මාර්ගයේ වසා තිබූ මං තීරුව විවෘත කැරිණි. 21 August 2015
මග්ගොන කසල ගොඩකින් ඩප්පි මතුවෙයි විදේශ රටක නිෂ්පාදිත යැයි සැක කරන දුම් බෝම්බ දෙකක් හා කුප්පි යොදා සැකැසූ ඩප්පි කිහිපයක් පයාගල මග්ගොන කසල ගොඩකින් සොයා ගත 21 August 2015
බලපිටියේ දී සතුට සමරති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීමේ සතුට සමරමින් බලපිටියේ කන්දේගොඩදී අද එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කිරිබත් උයා ප්&zw 21 August 2015
උතුරේ මුඩු බිම් සරු කරති යාපනය ,කිලිනොච්චි ,සහ මුලතිව් යන දිස්තික්ක තුනේ මුඩු බිම් අක්කර 500ක පමණ මේ වනවිට සාර්ථකව වගා කර ඇතැයි සිවිල් ආරක්ෂක බලකාය කියයි. කොටි 21 August 2015
රනිල් අගමැති වීමේ සතුට ගාල්ලේ දී සමරති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම සමරමින් අද ගාල්ල නගරයේ ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් කේක් කමින් සිය සතුට ප්‍රකාශ කළහ. ගා 21 August 2015
අගමැතිට නාමල්ගෙන් සුබපැතුම් නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කරමින් කිය 21 August 2015
සම්මුතිවාදී ආණ්ඩුවකට අත්සන් තබති එක්සත් ජාතික පෙරමුණ සහ ශ්රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටැවීමේ ගිවිසුමට ශ්‍රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක 21 August 2015
අගමැති දිවුරුම් දෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 16 වැනි අගමැති ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවක 21 August 2015
අගමැතිට සඟ රුවනේ ආශිර්වාදය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමට ප්‍රථම අද පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආගමික වතාවත්වල නි 21 August 2015
එජාප ජාතික ලැයිස්තුව නම් කරයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව අද නම් කරනු ලැබීය. අතුරලියේ රතන හිමි මලික් සමරවික්‍රම කරු ජයසූරිය ඩී. එම්. ස්වාම 21 August 2015
විමල් වීරවංශ මූල්‍ය අපරාධ පොලිසියට මුදල් විශුද්ධිකරන පනත යටතේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමැති විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අද (21) කැඳවනු ලැබ 21 August 2015
අගමැති නාලන්දාරාමයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ නුගේගොඩ නාලන්දාරාමයේ ආගමික වතාවත් සඳහා සහභාගී විය. ඒ සඳහා එජාපයේ රවී කරුණානායක, වි 20 August 2015
ජනපතිවරණයට බස් ගත්තාට මහින්දටත් නඩු ජනපතිවරණ සමයේ දේශපාලන වැඩට ලංගම බස් ගැනීම වෙනුවෙන් අය විය යුතු රුපියල් කෝටි 14ක් ඉල්ලා ලංකා ගමණාගමන මණ්ඩලය එක්සත් ජනතා නිදහස් සන්ධා 20 August 2015
සුසිල්ට එරෙහිව පළාත් මන්ත්‍රීගෙන් පෙත්සමක් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් අත්තනෝමතිකව ඉවත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයා වන සුසිල් පේ&zwj 20 August 2015
අලි ලෙඩ සොයන්න අලුත් ක්‍රමයක් මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍ය අද සිට ඇරඹෙන අතර එහි ගමන් ගන්නා අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පශු වෛද්‍යවරුන් විස 20 August 2015
ආණ්ඩුව හදන්නත් පෙර දුම්රිය සමිති රතු එළිය දල්වයි රජයේ සේවක වැටුපට එල්ලා ඇති විවිධ දීමනා සහිත රුපියල් දස දහස මූලික වැටුපට එකතු කිරීමට රජය පියවර නොගතහොත් වෘත්තීය සමිති ක්රියාමා 20 August 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026