අනුරාධපුර බැංකු පෙදෙසේ රෙදිපිළි සාප්පුවක වැඩ බිමක පලංචියකින් වැටී සේවකයන් දෙදෙනෙකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
ගොඩනැගිල්ලේ සිව්වැනි මහලට සම්බන්ධ පලංචියෙන් ඔවු වැටෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
අනුරාධපුර බැංකු පෙදෙසේ රෙදිපිළි සාප්පුවක වැඩ බිමක පලංචියකින් වැටී සේවකයන් දෙදෙනෙකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
ගොඩනැගිල්ලේ සිව්වැනි මහලට සම්බන්ධ පලංචියෙන් ඔවු වැටෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්, අහිංසක මිනිස්සු. (නි)
අබේරත්න,පලංචි ගහන්නේ ලී ඉරන්න විතරමද? මහල් හතරක ගොඩනැගිල්ලක් නම් එළිය පැත්ත කපරාදු කරන්නේ කොහොමද? මෝඩ කතා කියන්න එපා. දුප්පත් සේවකයින් දෙන්නාට නිවන් සුව! (නි)
මදෑ කොලා.... ලී ඉරන්ට ගිහින්ද? (බ)