ගාලු මුවදොර මුහුදු තීරයේ දියනෑමට ගිය කොළඹ 10 පදිංචි 16 හැවිරිදි සිසුවකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි ද ඔහු සෙවීම සඳහා ගිය 37 හැවිරිදි අයකු අද (11) අලුයම ගලක් උඩට නැගීමේදී පය ලිස්සා වැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
අතුරුදන් වූ සිසුවා සොයා තව දුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් මිය ගිය පුද්ගලයාගේ සිරුර කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ඛේදයකි! දෙදෙනාටම නිවන් සුව! (නි)